"ආනන්ද විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
55 පේළිය:
 
[[File:Ananda college Kularathna Hall.JPG|thumb|left|]]
අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර ඇති පාසලේ 13 වසර දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 7000කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. සිප් සතර ලබා දීම සඳහා L.M.D. ධර්මසේන විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වය යටතේ 200කට අධික අදුරු මඩුල්ලක් සිටිති. ආනන්ද විදුහලින් බිහිකල විශිෂ්ඨයන් රැසකි, හිටපු අග්‍රාමාත්‍ය [[Ratnasiri Wickremanayake|රත්නසිරි වික්‍රමනායක මහතා]], [[United National Party|එක්සත් ජාතික පක්ෂයේ]] උප නායක [[Karu Jayasuriya|කරූ ජයසූරිය මහතා]], ක්‍රිකට් ක්‍රීඩකයන් වන [[Arjuna Ranatunga|අර්ජුන රණතුංග මහතා]], [[Marvan Atapattu|මාවන් අතපත්තු මහතා]] ඒ අතරින් කීපදෙනෙකි.
 
== සමිති සහ සංගම් ==
"https://si.wikipedia.org/wiki/ආනන්ද_විද්‍යාලය,_කොළඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි