"ගලගණ්ඩය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
21 පේළිය:
* "ධූලක ගලගණ්ඩය" යනු [[අධි තයිරොයිඩතාව]] සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් [[ග්‍රේව්ස් රෝගය]] නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක [[ප්‍රදාහය]] නිසා ඇති විය හැක.
* "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( [[ලිතියම්]] නිසාවෙන් හෝ වෙන යම් [[ස්වයංප්‍රතිශක්ති]] රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).
 
අනෙකුත් වර්ගීකරණ විධි:
* I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.
* II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.
* III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතියි.
 
 
"https://si.wikipedia.org/wiki/ගලගණ්ඩය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි