"මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ආයුධ නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
4 පේළිය:
 
එසේම මෙම කුඩා සහ මධ්‍යම අවි දෙකම “[[බයිපොඩ්]]” ආධාරකයක සහාය ලබා ගත හැකි අතර විශාල මැෂින් තුවක්කු බර ආධාරක යොදාගනී. තවද, විශාල අවිය හැසිරවීමට කණ්ඩායමක් අවශ්‍යවන අතර මධ්‍යම ප්‍රමාණයේ අවිය හැසිරවීමට සොල්දාදුවකු හෝ දෙදෙනෙක් පමණක් සෑහේ. කුඩා ප්‍රමාණයේ අවිය මාරු කළ නොහැකි [[තුවක්කු]] කාණූවක් සහිතව නිපදවනු ලබන අතර මධ්‍යම අවිය තරමක් බර තුවක්කු කාණුවකින් යුක්තවන අතර තුවක්කු කාණුව මාරුකළ හැකි ලෙස නිපදවනු ලබයි.
 
 
==මේවාත් බලන්න==
*[[ස්නයිපර් තුවක්කු]]
*[[විශාල මැෂින් තුවක්කු (කාල තුවක්කු)]]
 
[[Category:තුවක්කු]]