"පාෂාණීය ධාතු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: be:Палеанталогія
සුළු robot Modifying: he:פלאונטולוגיה; cosmetic changes
2 පේළිය:
'''පාෂාණීය ධාතූ විද්‍යාව''' යනු ශාක හා සත්ත්ව [[පොසිල]] පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්‍යයනය, පුරා විද්‍යාව හා පාෂාණීය ධාතු මනුෂ්‍ය විද්‍යාව යන විෂය පථයන්ට අයත් වෙයි.
 
== පාෂාණීය ධාතු විද්‍යාවේ පසුබිම ==
නූතන පාෂාණ ධාතු විද්‍යාව මඟින්, විශ්ව භූ විද්‍යා පාෂාණ ධාතු විද්‍යාවේ භෞතික වෙනස්වීම් හා පාෂාණ ධාතු දේශගුණය කොතරම් දුරට ජීවිත පරිණාමනය කෙරෙහි බලපෑම් ඇති කර ඇත්ද යන්න, පරිසර පද්ධති මෙයට මෙම වෙනස්වීම්වලට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය හා ග්‍රහලෝක පරිසරය යොදා ගන්නා ආකාරය හා ජෛව විවිධත්වයේ නූතන රටාවට මෙම ප්‍රතිචාර දැක්වීම කෙසේ බලපා ඇත්ද යන්න අධ්‍යයනය කිරීම තුළින් ඉපැරණි ජීවිතය එහි සන්ධර්භය තුළ තබයි. මේ නිසා පාෂාණීය ධාතු විද්‍යාව ජීවී ආකාර සමඟ හා ඒවා අන්තර්ක්‍රියාකාරී වන ආකාරය අනුව සැලකෙන ක්ෂ්‍ත්‍රෙය වන භූ විද්‍යාව (පාෂාණ හා පාෂාණ නිර්මාණය පිළිබඳ කරන අධ්‍යයනය), උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව හා පරිසර විද්‍යාව සමඟ අතිච්ඡාදනය වේ.
 
15 පේළිය:
 
 
== පාෂාණීය ධාතු විද්‍යාඥයෝ ==
[[ගොනුව: Paleontologist_chipping.jpg|thumb|ඩයිනෝසර කශේරුකාවක් සුපරික්ෂාකාරී පාෂාණ කැබැලි ඉවත් කරන පාෂාණ ධාතු විද්‍යාඥයෙක්.]]
 
47 පේළිය:
[[fy:Paleontology]]
[[gl:Paleontoloxía]]
[[he:פליאונטולוגיהפלאונטולוגיה]]
[[hi:जीवाश्मविज्ञान]]
[[hr:Paleontologija]]
"https://si.wikipedia.org/wiki/පාෂාණීය_ධාතු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි