"බැලේ නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නැටුම් නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
1 පේළිය:
[[ගොනුව: Edgar_Germain_Hilaire_Degas_005.jpg|thumb|1872 දී එඩ්ගාර් ඩිගාර්ස් විසින් කරන ලද බැලේ නර්තනයෙහි යෙදෙන්නන්ගේ සිත්තමක්]]
බැලේ නැටුම්
 
බැලේ නර්තන කලාව ඉතාලිය මුල් කරගෙන බිහිවූවක් අතර ඉන්පසු එය රුසියාවට[[රුසියාව]]ට හා ප්රංශයට[[ප්‍රංශය]]ට සංදර්ශන නාට්යය ස්වරූපයෙන් විහිදී ගියේය. ඉතා උසස් නර්තන ක්රම වේදයකින් යුක්ත වූ මෙම නැටුම් කලාව එයටම ආවේණික වූ අංග චලනවලින් සමන්විත වේ. වර්තමානයේදී ලොව සෑම රටකම ප්රචලිතවප්‍රචලිතව ඇති මෙම බැලේ නාට්යය කලාව, ලොවපුරා පැතිරී ඇති බැලේ නැටුම් පාසැල්වල පදනම වී ඇත.
 
1872 දී එඩ්ගාර් ඩිගාර්ස් විසින් කරන ලද බැලේ නර්තනයෙහි යෙදෙන්නන්ගේ සිත්තමක්
 
බැලේ නර්තන කලාව ඉතාලිය මුල් කරගෙන බිහිවූවක් අතර ඉන්පසු එය රුසියාවට හා ප්රංශයට සංදර්ශන නාට්යය ස්වරූපයෙන් විහිදී ගියේය. ඉතා උසස් නර්තන ක්රම වේදයකින් යුක්ත වූ මෙම නැටුම් කලාව එයටම ආවේණික වූ අංග චලනවලින් සමන්විත වේ. වර්තමානයේදී ලොව සෑම රටකම ප්රචලිතව ඇති මෙම බැලේ නාට්යය කලාව, ලොවපුරා පැතිරී ඇති බැලේ නැටුම් පාසැල්වල පදනම වී ඇත.
 
බැලේ නර්තනයන්ගේ රංග වින්යාසය අතීතයේදී නිර්මාණය වී ඇති අතර ඒවායේ රංගනයන්, චරිත නිරූපණයන් හා සංගීත ඛණ්ඩ ඇතුළත් වේ. තවද, සාමාන්යයෙන් මෙම සංගීත ඛණ්ඩ, වාද්යය වෘන්දයක් මගින් වාදනය කරන අතර සමහරක් අවස්ථාවලදී පමණක් ගායකයන්ද යොදා ගැනේ.
Line 13 ⟶ 10:
 
 
බැලේ [[Category:නැටුම් ]]
 
[[en:Ballet]]
[[ගොනුව: Edgar_Germain_Hilaire_Degas_005.jpg|thumb|]]
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Ballet
 
[[Category:නැටුම්]]
"https://si.wikipedia.org/wiki/බැලේ_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි