"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
පොදු නීතිය නිර්මාණය වූයේ 12 සහ 13 වන සියවස් තුල එංගලන්තයේදීය. මෙම සාමූහික නඩු තීරණයන් සම්පරrg/දායයන්, සිරිත් සහ පූර්වාදර්ශයන් මත පදනම් විය. පූර්වාදර්ශයන් හා සිරිත් නෛතික කිරණයනයාදාමය තුල වැදගත් භූමිකාවක් ඉටුකළ සමාජයන්හි ඵෙතිහාසිකව පැවැති තත්වය හා සමාන තත්වයක් මෙම නෛතික ආයතනයන් හා සංස්කෘතිය තුල දක්නට ලැබින. ජර්මානු නීතිය හා ඉස්ලාමීය නීතිය මෙවැනි නීති පද්ධතීන්ට උදාහරණයන්ය.
පොදු නීතියේදී භාවිතා කළ මෙම තර්කනය ධර්මාධර්ම විචාරය නොඑසේනම් සිද්ධිය මත පදනම්වූ තර්කනය ලෙසින් හැඳින්වේ. තෝරත ලෙස හඳුන්වනු ලැබූ වරදකාරී කිර්ජරයාවන්ට (නොසැලකිල්ල සහ වුවමනාවෙන්ම සිදුකළ කිරේ දයාවන් යන දෙකටම) වන්දි ලබාදීම, ගිවිසුම් පිලිගන්නා හා නියාමනය කරන ආකෘතියක් ලෙස නීතිය ගොඩනැංවීම ආදී සිවිල් නඩු කටයුතු සඳහා පොදු නීතිය අදාල කරනු ලැබිණ. පොදු නීති කරය් මයේ අධිකරණයන් තුල අනුගමනය කරනු ලැබූ කාර්ය පටිපාටියවූයේ පොදු නීතිය විසින්ම වර්ධනය කරන ලද කරයේ මයක් වූ චෝදනාත්මක කරයු මයයි.
 
 
==පොදු නීතිය යටත් විජිතයන් සහ පොදු රාජ්යන මණ්ඩලීය රටවල් වෙත පැතිරයාම==
ඇමරිකානු විප්ලවයෙන් පසුව සිදුකරනු ලැබූ මුල්ම ව්‍යවස්ථා සම්පාදනයන් අතර අලූතින් නිදහස ලැබූ සැම ජනපදයක්ම ඉංගී‍්‍රසි පොදු නීතිය කි‍්‍රයාවේ යෙදවීම සඳහා වූ නීති පම්පාදනය කිරීම දැකගත හැක. සමහර ජනපද මෙහිදී ව්‍යවස්ථාපිත නීති සම්පාදනය මඟින්ද, තවත් සමහර ඒවා සිය ජනපද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ද ඉංගී‍්‍රසි පොදු නීතිය පිලිගනු ලැබූහ.
උදාහරණයක් ලෙස 1777 නිව්යෝර්ක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මෙසේ දක්වා සිටී,
එංගලන්තයේ පොදු නීතිය සහ එංගලන්තයේ සහ මහා බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථාපිත නීතිය සහ නිව් යෝර්ක් යටත් විජිතයේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද පනත් එක්ව 1775 අපේ‍්‍රල් 19 වන දින වන විට නිව්යෝර්ක් ජනපදයේ නීතිය සංයුක්ත කරනු ලබන අතර ජනපදයේ ව්‍යවස්ථාදායකය විසින් කලින් කළ සිදුකරනු ලබන සංශෝධනයන් සහ නව නීති හඳුන්වාදීම්වලට යටත්ව තවදුරටත් එය එසේම පැවතිය යුත්තේය.
පොදු නීතිය සම්බන්ධයෙන් නිව් යෝර්ක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති ප‍්‍රවේශය සම්බන්ධයෙන් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කියා සිටියේ කලින් කලට සිදුවන සංශෝධනයන් හා නව නීති හඳුන්වාදීම්වලට යටත්ව පොදු නීතිය එසේම පැවතිය යුතු බව දක්වා තිබුණද එය සංශෝධනයට ලක්කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට හිමිවන බවයි.
ඒකාබද්ධ රාජ්‍යයන්ගේ කොංග‍්‍රසය විසින් 1787 දී සම්මත කළ පනතක් මඟින් කියා සිටියේ අධිකරණ කටයුතු පොදු නීති ක‍්‍රමය අනුකූලවසිදුකළ යුතු බවය නේදන් ඬේන් කියා සිටියේ ප‍්‍රාදේශීය පෙඩරල් ව්‍යවස්ථාවන් කිසියම් වරදක් සම්බන්ධයෙන් නිහඬ නම් එහිදී නඩු විභාගය පොදු නීතියට අනුව ජූරියක් ඉදිරියේ විභාග කළයුතුය යන්න මෙයින් අදහස් වන බවය. නමුත් භාවිතයේදී මෙම ප‍්‍රතිපාදනය පොදු නීතිය පිලිගැනීමේ නීතියක් ලෙසින් කි‍්‍රයාත්මක වූ අතර එමඟින් ඒ වන විට පිහිටුවා නොතිබූ ජනපදයන් ගණනාවක්ම සිය නීතිය ලෙස පොදු නීතිය පිලිගැනීම සිදුවිය.
 
කාළයත් සමග නව ජනපදයන් ස්ථාපිත කිරීමත් සමඟ මෙම පැරණි ව්‍යවස්ථාවන් යල්පිනූ තත්වයට පත්වූ බැවින් ඒවා ජනපදයන්ගේ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් තුලින් බලාත්මක කිරීම සිදුවිය. උදාහරණයක් ලෙස වොෂින්ටන් ජනපදය විසින් එක්සත් ජනපදයේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි නොවනතාක් දුරකට පොදු නීතිය මෙම ජනපදයේ නීතිය ලෙස අධිකරණ තීරණයන්හි භාවිතයට ගත යුතු බවට වූ ප‍්‍රතිපාදනයක් සම්මත කිරීම දැක්විය හැක. මේ ආකාරයට පොදු නීතිය ලූයිසියානා (එය ප‍්‍රංශයේ සිවිල් නීති ක‍්‍රමයේ අභාෂය ලබාගන්නා ලදී) හැර සෙසු සෑම ජනපද නීති පද්ධතියක් තුලටම පොදු නීතිය අන්තර්ග‍්‍රහනය විය.
මීට සමාන ප‍්‍රතිපාදනයක් හොං කොං මූලික නීතයේ 8 වන වගන්තියේද අන්තර්ගත වෙයි.
 
==පොදු නීතිය මූලික අර්ථනිරූපනයන්==
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි