"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Adding category Category:ඉතිහාසය - ශ්‍රී ලංකාව (using HotCat) |
|||
23 පේළිය:
=ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය=
සුරේන්‍ද්‍රනාත් බැනර්ජිගේ සංචාරයේදී ලැබූ මහජන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක [[ඇලන් ඔක්ටේවියන් හියුම්]] විසින් '''ඉන්‍දියානු ජාතික එකමුතුව''' අරඹන ලදී. මේ සමුළුවට ඉන්‍දියාවේ සෑම ප්‍රදේශයකින් ම පාහේ නියෝජිතයෝ ආහ. නමුත් බැනර්ජි විසින් එය '''[[ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය]]''' යනුවෙන් වෙනස් කරන ලදී.
ඉන්දියානු ජාතික කොන්ග්‍රසය යටතේ [[මහත්මා ගාන්ධි|මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි]] ද අතිමහත් සේවයක් ඉටුකරන ලදී.
ඉන්‍දීය නිදහස වෙනුවෙන් මෙකල දෙපාර්ශවයක් වූහ. එනම්,
* '''ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය''' * '''මුස්ලිම් සංගමය''' :මුස්ලිම් සංගමයේ ප්‍රධානත්‍වය දැරූයේ [[මෙහොමඩ් අලිජින්නා]] විසිනි.
|