"අකිරා කුරොසෝවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
අකිරා කුරෝසාවා
 
අකිරා කුරෝසාවා 1910 මාර්තු 23 දින ටෝකියෝ හි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ට උසස් පාසලක අධ්‍යයක්ෂක වරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදි අකිරා කුරෝසාවා චිත්‍ර ඇදිමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරන ලදි. මෙයට ඔහුගේ සහෝදර හීගෝ ගේ බලපෑම ද ඇතිවිය.
"https://si.wikipedia.org/wiki/අකිරා_කුරොසෝවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි