"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎මුලික හැදින්වීම: ලිපිය නොපවතින බැවිනි
86 පේළිය:
 
== මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන හරිතාගාර ආචරණය ==
 
{{ප්‍රධාන ලිපිය|Global warming}}
 
ෆොසිල ඉන්ධන දහනය, වනාන්තර එළිපෙහෙලි කිරීම, සිමෙන්ති නිෂ්පාදනය වැනි කර්මාන්ත නිසා වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙහි වැඩිවීමක් දක්නට ලැබේ. “මොනා‍ ලෝවා” නිරීක්ෂණාගාරය දක්වන අන්දමට 1960දී මිලියනය කට කොටස් 303ක් ව පැවති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 2005 වන විට මිලියනයකට කොටස් 375 දක්වා වැඩිවී ඇත.
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි