"තත් වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අක්‍ෂර වැරැදි නිවැරැදි කිරීම හා කරුණු එකතු කිරීම
+Commons ගොනුව
3 පේළිය:
==තත් භාණ්ඩවල ඉතිහාසය==
ක්‍රි.ව.1055 දී පමණ ආරම්භ වූ පොලොන්නරු යුගය ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරට සංගීතය ව්‍යාප්ත වූ වකවානුවකි. මෙම යුගයේදී හින්දු ආගමික කටයුතු සදහා ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවත් එකල සංගීතය හා නැටුම් පැවැත්වීමට "සරස්වතී මණ්ඩපය" නමින් ගොඩනැගිල්ලක් වූ බවත් ඉතිහාස තොරතුරු වල දැක්වේ. බුත්සරණ කෘතියෙහිද එක් ස්ථානයක "රසනැති දණ්ඩෙන් ගැසූවද වීණාව මධුරවූ ශබ්ද පවත්නා සේ" යනුවෙන් උපමාවක් සදහන් කර තිබේ. මෙම තොරතුරු වලට අනුව තත්වාද්‍ය භාණ්ඩ අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ භාවිතාවූ බව පැහැදිළි වේ.
 
==තත්වාද්‍ය භාණ්ඩ වර්ග==
Line 16 ⟶ 15:
 
===වයලීනය ===
<gallery>
image:Violin-1- VL100.jpg
 
image:Violin Custom Class sm-1-case.jpg
 
image:Violins made out of exotic woods.jpg
<gallery>
image:Violin-1-.jpg
image:85-VIOLIN-1-.jpg
image:Violin Custom Class sm-1-.jpg
</gallery>
ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාටක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. රාවණ රස්තම් නම් වූ වාද්‍ය භාණ්ඩය ඉනිදියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝල් නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියවේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.
 
===සිතාරය===
[[ගොනුව:Sitar-1- parts.jpg|180px|center|thumb]]
 
[[ගොනුව:Sitar-1-.jpg|180px|center|thumb]]
 
 
 
ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.
 
===වීණාව===
[[ගොනුව:Veena-1-Prince Ashwathi Thirunal Rama Varma.jpg|290px|right|thumb]]
 
[[ගොනුව:Veena-1-.jpg|290px|right|thumb]]
 
 
ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති. ඉන්දියාවේ පළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුම්බා දෙකක් ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.
 
===එස්රාජය===
 
<gallery>
 
image:MEM-ESRJ-1-.jpg
image:Esraj 7964-1-.jpg
image:Dilruba esraj-1-.jpg
image:Ea7eDilruba 1-1-boy.jpg
</gallery>
 
 
ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය හා සරල යන සංගීත අංශ දෙකෙහිම භාවිත වන වාද්‍ය භාණ්ඩයකි. මෙහි ප්‍රධාන තත් හතරක් වේ. පර්දා සහිත අනුතත් හතකි. ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන මෙය වැඩි වශයෙන් ප්‍රචලිත වන්නේ වංග දේශයේය. උරහිස මත පිහිටුවා තත් අළුවකින්(Bow) පිරිමැදීමෙන් වැයේ.
 
===දිල්රුබා===
[[ගොනුව:DILBURA-1-.jpg|230px|center|thumb]]
 
 
 
[[ගොනුව:DILBURA-1-.jpg|230px|center|thumb]]
 
 
මෙය හැඩයෙන් එස්රාජ් වාද්‍ය භාණ්ඩය හා සමානය. අතීතයේදී මුස්ලිම් රාජ සභා සංදර්ශන වලදී දිල්රුබා බහුල වශයෙන් භාවිතා කළහ. උතුරු ඉන්දීය සංගීතයේදී ඒකල වාදනය සදහා යොදා ගැනේ. මෙම වාද්‍ය භාණ්ඩය වාදනය කිරීමට යොමුවන්නෝද ස්වල්ප දෙනෙකි.
 
===සන්තූරය===
[[ගොනුව:Santoor-1-.jpg|230px|center|thumb]]
 
 
[[ගොනුව:Santoor-1-.jpg|230px|center|thumb]]
 
 
 
ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයකි. "තත් සියයක් ඇති" යන අරුතින් ශත තන්ත්‍ර වීණ නමින්ද හැදින්වේ. ජන ගායනා සදහා මෙය භාවිත වෙයි. වර්තමානයේ උතුරු ඉන්දීය
Line 74 ⟶ 54:
 
===ඉංග්‍රීසි මැන්ඩලීනය===
[[ගොනුව:Mandolin-1-Mandolins.jpg|200px|right|thumb]] [[ගොනුව:S5mandolin2-1-Mandolinsback.jpg|200px|left|thumb]] [[ගොනුව:Paul Doyle electro acoustic mandolin-1-Piccolomando.jpg|190px|center|thumb]]
 
 
 
[[ගොනුව:Mandolin-1-.jpg|200px|right|thumb]] [[ගොනුව:S5mandolin2-1-.jpg|200px|left|thumb]] [[ගොනුව:Paul Doyle electro acoustic mandolin-1-.jpg|190px|center|thumb]]
 
 
 
මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර ශාස්ත්‍රීය සංගීතයේදී ද සහය වාද්‍ය භාණ්ඩයක් සේ යොදාගැනුනි. දහසය හා දහහත්වැනි ශතවර්ශවලදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් මැන්ඩලීනය මෙරටට ගෙන එන්නට ඇතැයි සැලකේ. ශ්‍රී ලංකාව තුළ මැන්ඩලීනය වර්ග තුනක් භාවිත වේ. එනම්
Line 86 ⟶ 61:
* ජපන් මැන්ඩලීනය
* බෙන්ජෝ මැන්ඩලීනය
 
වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.
 
===තාම්පුරාව===
[[ගොනුව:Thanpura-1-Tampuri.jpg|250px|center|thumb]]]
 
[[ගොනුව:Thanpura-1-.jpg|250px|center|thumb]]]
 
 
ශාස්ත්‍රීය සංගීතයේදී මෙය බහුලව භාවිත වේ. තාන්බුරා නමින්ද හැදින්වේ.උතුරු ඉන්දීය හා දකුණු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේ ශ්‍රැති පිහිටුවා ගනු ලබන්නේ මෙමගිනි. තත් සතරකින් යුක්ත වේ. පිරිමි හා ගැහැණු කටහඬට උචිත වන ලෙස තාන්පුරා නිර්මාණය කිරීම විශේෂත්වයකි. සිතාරයේ මෙන් විහාල තුම්බාවක් ඇත. මෙහි පර්දාවක් නොමැත.
 
===සාරංගී===
 
 
<gallery>
image:375232327OisbVpSarangi ph-1-lying.jpg
image:Sarangi from Nepal.jpg
image:Sarangee, a kind of musical instrument-1-.JPG
</gallery>
 
Line 108 ⟶ 77:
 
===සරෝදය===
[[ගොනුව:Flickr-341190147-image-1-Sarod 001.jpg|260px|center|thumb]]
 
[[ගොනුව:Flickr-341190147-image-1-.jpg|260px|center|thumb]]
 
මෙය ඒකල වාදනයට ඉතා උචිතය. ශාස්ත්‍රීය සංගීතයේදී බෙහෙවින් භාවිත වෙයි. මෙය ඉන්දියාවෙන් බිහි වූ වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ. හැඩයෙන් රබාබ් නම් වාද්‍ය භාණ්ඩයට තරමක් සමානය. මෙහි තත් සතරකි. අනු තත් දොළහකි. ප්‍රධාන තත් සතර මැදින් ඇති තත්යුගලය පිත්තලින් නිමවා ඇත. තුන් හුලස් ලී කැබැල්ලක් හෝ අං කැබැල්ලක් මගින් මෙය වාදනය කරනු ලබයි. ස්වර වීණා, සූර් සිංගාර් ආදී වාද්‍ය භාණ්ඩද අයත් වන්නේ සරෝද් වාද්‍ය භාණ්ඩ පවුලටය.
 
===ගිටාරය===
<gallery>
Image:Gibson Les Paul.jpg
<gallery>
Image:Electric-Acoustic guitar-365-2-703153-1-.jpg
Image:10770MartinGuitarPortrait-1-Ovation Tornado of '67 (2).jpg
Image:ImagesCASN0HYL.jpg
</gallery>
ගිටාරය බටහිර වාද්‍ය භාණ්ඩයකි. එසේ වුවද වර්තමානයේ උතුරු ඉන්දීය සංගීතයේ එන රාග වාදනය කිරීම‍ටද යෙදො ගැනේ. ඉතා ඈත අතීතයේ සිට මෙය භාවිත වූ බව සැලකුණද මේ සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලැබෙනු‍යේ 14 වැනි සියවසේ සිටය. මෙය ස්පාඤ්ඤයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයක් ලෙසද සැපකේ. 16 වැනි ශතවර්ශය වනවිට ගිටාරය ස්පාඤ්ඤ ජාතිකයින් අතර ඉතා ජනප්‍රියව පැවති බව සැලකේ. වර්තමානය වන විට මෙය බෙ‍හෝ රටවල ප්‍රචලිතව ඇත. රිදම් ගිටාර්, ලීඩ් ගිටාර්, බෙස් ගිටාර්, වශයෙන් විවිධ ගිටාර් වර්ගද තිබේ. "හවයන් ගිටාර්" නමින් ගිටාර් වර්ගයක්ද ඇත. විදුලියෙන් වයන විදුලි ගිටාර ප්‍රසංග වේදිකාවේදී බහුලව භාවිත වෙයි.
 
==ස්වර මණ්ඩල==
 
 
<gallery>
image:Harp-camac-clio-1-Welsh triple harp.jpg
image:Harp-1-Double harp.jpgJPG
image:IrishCeltic harp pin-1-harps.jpgJPG
</gallery>
මෙය ඉන්දියානු සංගීත භාණ්ඩකි. ශාස්ත්‍රීය සංගීතය සදහා යොදා ගැනේ. ශ්‍රැති පිහිටුවා ගැනීම හා අදාල රාග , ස්වර මත සුසර කරගැනීමට සහය වාද්‍ය භාණ්ඩයක් වශයෙන් උපකාරී වෙයි. ස්වරූපයෙන් මෙය සාන්තූරයට සමානය. "මත්තකෝකිල වීණා" යනුවෙන්ද හඳුන්වයි.
Line 138 ⟶ 103:
==සබැඳි පිටු==
*[[සංගීත භාණ්ඩ වර්ග කිරීම]]
 
*[[en:Musical_instrument]]
 
==අඩවියෙන් බැහැර පිටු==
*[[http://w:en.wikipedia.org/wiki/Musical_instrument/:Musical musicalinstrument|Musical instrument]]
*[[:w:en:List of musical instruments|List of musical instruments|]]
*[[http://en.wikipedia.org/wiki/List_of_musical_instruments/ List_of_musical_instruments ]]
*[[http://www.naxos.com/education/music_instruments.asp/ music_instrument]Musical Instruments]
*http://en.wikipedia.org/wiki/Musical_instrument
 
[[Category:සංගීතය]]
"https://si.wikipedia.org/wiki/තත්_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි