"ප්‍රබන්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
නිදහස් සමන්විත වන්නේ කිසිදු එක් නිශ්චිත රටාවකට ගතු නොවන්නකිනි. ඇකැම් විට කාව්‍යමය නොවන රචනා වලිනි. එය යමක් ආකරෂනිය අයුරින් ප්‍රකාශ කිරිමක්නොවේ. නිසදැස් අනිවාර්යෙන්ම සුන්දර රටාවක් උසුලයි. එහෙත් එයට එලිවැට රැකීම ආදිය අයත් නොවේ. මෙහිදී මෙහි ඇති වෙනස නිශ්චිතතාවම කිසිවෙකුටත් පැවසිය නොහැක. පමත වර්ගීකරණය සලකන්න.
 
කාව්‍ය-මෙය සෞන්දර්යාත්මක වශයෙන් පොහොසත් වන අතර‍මෙය කාව්‍ය වලටම අයත් ලක්ෂණ වලින් හෙබි වේ
 
[[නිසදැස් කාව්‍ය]] - මෙය කිසිදු රටාවකට ගතු නොවු කාව්‍යයකි.
 
කථාමාලාවකින් සහිත ප්‍රබන්ධ නවකතා සදහා රචනා ගතු කර ගනැ කෙටි කථා, විචිත්‍රමත් නව කථා සහ තවත් මෙයට අයත් වේ. මෙම වර්ගීකරණයට අයත් ස්වාධීන තනි කෘති ඉතිහාසය පුරා පළ කර ඇති නමුදු ඒයා එක් ශෛලීයක් බවට දියිණු වුයේ මෑත කාලයේදීය. බොහේ විට රදනවෙය් දින මේවා විවිධ අයුරෙන් වර්ගකණය කිරිමට භාවයිතා කරයි.
"https://si.wikipedia.org/wiki/ප්‍රබන්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි