"විකිපීඩියා:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
add cat
No edit summary
14 පේළිය:
| 
|-
|[[Image:OrangePillar.svg|47px]] ||'''[[Wikipedia:EtiquetteCivility|විකිපීඩියාවට ආචාර ධර්ම පද්ධතියක් තිබේ]]''': ඔවුන් හා එකඟ විය නොහැකි අවස්ථාවක පවා ඔබේ සහෝදර විකිපීඩියානුවන්ට ගරු කරන්න. [[Wikipedia:Civility|ශිෂ්ටසම්පන්න]] වන්න. [[Wikipedia:Conflict of interest|උත්සුකතා පිළිබඳ ගැටුම්]], [[Wikipedia:No personal attacks|පුද්ගලික ප්‍රහාර]] හෝ අත්‍යනන්ත සාමාන්‍යකරණයන් වළක්වාගන්න. [[Wikipedia:Consensus|සම්මුතියකට]] පැමිණෙන්න, [[Wikipedia:Edit war|සංස්කරණ යුද්ධ]] වළකන්න. [[Wikipedia:Three-revert rule|තුන්-පෙරළුම් රීති]] අනුගමනය කරන අතර, සිංහල විකිපීඩියාවෙහි {{NUMBEROFARTICLES}} ක් තරම් ලිපි සංඛ්‍යාවක් වැඩ කිරීමට හා සාකච්ඡාවට තිබෙන බව සිහිතබාගන්න. සද්භාවයෙන් වැඩෙහි යෙදෙන්න; [[Wikipedia:Do not disrupt Wikipedia to illustrate a point|මොන ම විටක වත් කරුණක් පැහැදිලි කිරීම සඳහා විකිපීඩියාව කඩාකප්පල් කරන්න එපා]], එසේ ම අන් අය ද [[Wikipedia:Assume good faith|සද්භාවයෙන් කටයුතු කරන බව උපකල්පනය කරන්න]]. විවෘත වන්න; [[Wikipedia:Please do not bite the newcomers|අලුත පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න]].
|-
| 
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි