"2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
full citation
1 පේළිය:
'''2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්''' ලෙසින් හැ‍ඟෙනුයේ 2010 වසරෙහි මැයි සහ අගෝස්තු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන සමස්ත රටවල් වල [[ජාත්‍යන්තර ක්‍රිකට්]] තරග වාරය මෙන්ම, [[2010 ඉංග්‍රීසි ක්‍රිකට් තරග වාරය]] සඳහා නියමිත සියළු ‍ජාත්‍යන්තර තරග වෙති. ජනවාරි හා අප්‍රේල් අතර තරග හැඳින්වෙනුයේ [[2009–10 අතර ජාත්‍යන්තර ක්‍රිකට් |2009–10 තරග වාරයට]] අයත් ලෙසින් වන අතර, සැප්තැම්බර හා දෙසැම්බර අතර තරග හැඳින්වෙනුයේ [[2010–11 අතර ජාත්‍යන්තර ක්‍රිකට්|2010–11 තරග වාරයට]] අයත් ලෙසිනි.<ref name="Cricinfo">{{cite web|publisher=ICC|title=International Cricket Council Tours Program -Test ODI Series -May 2006 / April 2012|url=http://static.icc-cricket.yahoo.net/ugc/documents/DOC_80C5D865BBCABD83AA3248B1E70EBF9A_1257060419593_125.pdf|work=icc-cricket.yahoo.net|accessdate=11 August 2010|format=PDF}}</ref>
 
==2009–10 තරග වාරය ආරම්භයෙහිදී අයිසීසී ශූරතා වගු==
"https://si.wikipedia.org/wiki/2010_වසරෙහි_ජාත්‍යන්තර_ක්‍රිකට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි