"සයිඩෝනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
රිචඩ් C හෝග්න්ඩ් වැනි ඇතැමි ප්‍රකාශකයින් විශ්වාස කලේ එය අඟහරු මත ජිවය තිබූ බවට සාක්ෂියක් ලෙසටය. අඟහරු මත දක්ණට ලැබෙන පිරමීඩ වැනි ව්‍යුහ නටඹුන් වූ නගරයක කොටස් බවට දරන මතය ද මීට සාක්ෂි එක් කරයි.
කෙසේ නමුත් වර්තමානයේ දී එය සැලකෙන්නේ දෘෂ්ටි මායාවක් ලෙසටය. අධි විභේදන විශ්ලේෂණ ගණනාවකට පසුව නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කලේ ස්වාභාවික ලෙස දිස්වන අඟහරැගේඅඟහරුගේ මෙම කඳුගැටයට මුහුණක පෙනුමක් ලැබී ඇත්තේ දෘෂ්ටි කෝණය සහ ආලෝකය පතිතවන කෝණය අනුව බවය. බෑඩ්ලෑන්ඩ්ස් ගාඩියන් ලෙස හැදින්වෙන ආදිවාසී ඇමරිකානු හිස් පලදනාවක් පැලදි මිනිසකුගේ දෘෂ්ටි මායාවක් පෘථිවි භූගෝලය මත ද මේ අයුරින් දක්නට ලැබේ.
 
සයි‍ඩෝනියා ප්‍රදේශයේ ඡායාරෑපඡායාරූප 18 ක් වයිකින්ග් 1 හා වයිකින්ග් 2 යානා මගින් මුලිකත්ව ගෙන තිබුනත් 250 m/ pixel (820 ft/Pixel) වලට වඩා වැඩි විභේදනයක් තිබුනේ ඉන් ඡායාරූප එකලොහේ විභේදනය 550m/pixel වලටත් වඩා දුර්වල වූ බැවින් අබිරහස් මුහුනේ ලක්ෂණ අධ්‍යයනයට ඒවා කිසිසේත් යොදාගෙනු නොහැකි වුනි.කෙසේ නමුත් 2006 වසරෙන් පසුව සයි‍ඩෝනියා ප්‍රදේශය පිළිබද නව දත්ත යුරෝපීය අභ්‍යවකාශ එජන්සිය හා Hirise කණ්ඩායම මගින් ඉදිරිපත් කර ඇත.
 
මෑතකදී මාර්ස් එක්ස්ප්‍රස් මගින් ගැනුනු ඡායාරූප වල විභේදනය 14 m/ pixel හෝ ඊටත් හොද ඒවා විය.කෙසේ නමුත් මෙම ‍මුහුනේහි පිටුපස කෘත්‍රීම සම්භවයක් තිබුණද සයිඩෝනියාව සහ අඟහරුමත මුහුණු චිත්‍රපට, ටෙලි වෘතාන්ත වීඩියෝ ක්‍රීඩා සහ හාස්‍ය පොත ‍පතෙහි මෙන්ම සංගීත නිර්මාණ වලට ද අන්තරගත වී හමාරය.
"https://si.wikipedia.org/wiki/සයිඩෝනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි