"මෙක්සිකෝව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''මෙක්සිකෝව''', (උච්චාරණය වන්නේ {{IPAc-en|En-us-Mexico.ogg|ˈ|m|ɛ|k|s|ɨ|k|oʊ}}; {{බස-es|México}} {{IPA-es|ˈmexiko||es-mx-México.ogg}}), නිල වශයෙන් හැඳින්වෙන්නේ '''එක්සත් මෙක්සිකානු ජනපද'''<ref>විකල්ප පරිවර්තනය '''මෙක්සිකානු එක්සත් ජනපද''' යන්න 1824දී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක භාවිතා කර ඇත. ඒ, වසර 200 පමණ පෙර සහ, ඔවුන්ගේ නිදහස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී වසර තුනකට පසුවය. [http://historical.ha.com/common/view_item.php?Sale_No=661&Lot_No=56012&src=pr මෙක්සිකානු එක්සත් ජනපද යන්හී ෆෙඩරල් ව්‍යවස්ථාව].</ref> ({{ශ්‍රව්‍ය-es|Estados Unidos Mexicanos|Es-mx-Estados Unidos Mexicanos.ogg}}), යනු [[උතුරු ඇමරිකාව|උතුරු ඇමරිකාවෙහි]] [[Federation|ෆෙඩරල්]] ආකෘතියෙහි [[වයවස්ථානුකූල ජනරජය]] කි. එය උතුරින් [[එක්සත් ජනපද]] වෙතින් ද; දකුණින් හා බටහිරින් [[ශාන්තිකර සාගරය|ශාන්තිකර සාගරයෙන්ද]]; ගිණිකොනින් [[ගෞතමාලාව|ගෞතමාලාවෙන්]], [[බෙලීස්]] වෙතින්, සහ [[කැරිබියානු මුහුද|කැරිබියානු මුහුදෙන්ද]]; සහ නැගෙනහිරින් [[මෙක්සිකානු බොක්ක|මෙක්සිකානු බොක්කෙන්ද]] මායිම්වී ඇත.<ref>''Merriam-Webster's Geographical Dictionary'', 3rd ed. Springfield, MA: Merriam-Webster, Inc.; p. 733</ref><ref>"[http://www.bartleby.com/65/me/Mexico.html Mexico]". ''[http://www.bartleby.com/65/ The Columbia Encyclopedia]'', 6th ed. 2001–6. New York: Columbia University Press.</ref> වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000&nbsp;වර්ග&nbsp;සැත ට වැඩි),<ref>{{cite web|title=Mexico&nbsp;— Geography|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#Geo|accessdate=2007-10-03}}</ref> මෙක්සිකෝව [[ඇමරිකානු රටවල්]] අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර [[භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලිය|ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය]] වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,<ref>{{cite web|title=Mexico&nbsp;— People|work=CIA The World Factbook|publisher=CIA|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mx.html#People|accessdate=2007-10-03}}</ref> ලෝකයේ [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|11වන වඩාත් ජනබහුල රට]] සහ [[ස්පාඤ්ඤ-භාෂිත#ස්පාඤ්ඤ-භාෂිත-රටවල්|වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත]] රට වෙයි. මෙක්සිකෝව [[මෙක්සිකෝවෙහි පරිපාලන ප්‍රදේශ|ජනපද තිස්-එකකින්]] සහ අග නගරය සහිත [[මෙක්සිකෝ නගරය|සන්ධියන දිස්ත්‍රික්කයක්]] අඩංගු සන්ධියනයක් වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/මෙක්සිකෝව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි