"සැලසුම්ගත ආර්ථික ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
change ref link to interwiki link
3 පේළිය:
සැලසුම්ගත ආර්ථිකයට රජයට අයත් ව්‍යාපාර, රජය විසින් මෙහෙයවන පෞද්ගලික ව්‍යාපාර හා මෙම ‍ෙදඅංශයටම අයත් ව්‍යාපාර අයත්ය. සැලසුම් ආර්ථිකය හා විධාන ආර්ථිකය බොහෝ විට සමාන අරුත් ගෙන දුන්නත් විධාන ආර්ථිකයේදී නිෂ්පාදනය මහජනයා සතු වීම ආර්ථිකයන් අතර වෙනසට හේතුවයි. සැලසුම් ආර්ථිකය යනු රජය විසින් නිෂ්පාදනය බෙදා හැරීම මිල හා අනෙකුත් අංශ පාලනය කරන ආර්ථික ක්‍රමයයි. නමුත් විධාන ආර්ථිකය සැලකීමේදී අනිවාර්යයෙන්ම කර්මාන්ත අයිතිය මහජනයා සතුවිය යුතුය. මේ අනුව විධාන ආර්ථිකයන් සැලසුම් ආර්ථිකයන් වන අතර මෙම ආර්ථිකයන් අතර ඍජු වෙනසක් නැත. (උදා. දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු ආර්ථිකය නැතහොත් ජර්මන් නාසිවාදීන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය පුළුල්ව ගත් කල සැලසුම් ආර්ථිකයන් ලෙස හැඳින්විය හැකිය. නමුත් ඒවා අත්‍යාවශ්‍යයෙන්ම විධාන ආර්ථිකයන් විය යුතු නැත. එසේ නමුත් මහජන අයිතිය සතු සෝවියට් සමූහය විධාන ආර්ථිකයකි.)
 
කලක් ලොව හොඳම දෙවන ආර්ථිකයට හිමිකම් කියූ [[සෝවියට් රුසියාව]] වැනි වැදගත් සැලසුම් ආර්ථිකයන්, චීනය එමෙන්ම ඉන්දියාව තම ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට 1981 දී කටයුතු කළේය. 1980 හා 1990 ආරම්භයේදී ‍සැලසුම් ආර්ථිකයක‍ට හිමිකම් කියූ බොහෝ ප්‍රධාන රටවල් වෙළඳපොළ පාලන නීති රීති බොහෝමයක් ඉවත් කරමින් හා සීමා කරමින් වෙළඳපොළ මුල්කරගත් ආර්ථිකයක් දෙසට යොමු වන්නට විය. මේ අනුව මිල නිෂ්පාදනය හා බෙදා හැරීමේ තීරණ ගැනීම පෞද්ගලික අංශයට පවරන ලදී. වර්තමානයේ බොහෝ ආර්ථිකයන් වෙළඳපොළ ආර්ථිකයන් හෝ මිශ්‍ර ආර්ථිකයන් වුවත් [[කියුබාව]], [[උතුරු කොරියාව]], [[මියන්මාරය]] වැනි රටවල්වල අදටද සැලසුම් ආර්ථිකයන් පවතී.
 
[[en:Planned_economy]]
==Reference==
http://en.wikipedia.org/wiki/Planned_economy
"https://si.wikipedia.org/wiki/සැලසුම්ගත_ආර්ථික_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි