"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
:සුරේන්‍ද්‍රනාත් බැනර්ජිගේ සංචාරයේදී ලැබූ මහජන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක [[ඇලන් ඔක්ටේවියන් හියුම්]] විසින් '''ඉන්‍දියානු ජාතික එකමුතුව''' අරඹන ලදී. මේ සමුළුවට ඉන්‍දි‍යාවේ සෑම ප්‍රදේශයකින් ම පාහේ නියෝජිතයෝ ආහ. නමුත් බැනර්ජි විසින් එය '''[[ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය]]''' යනුවෙන් වෙනස් කරන ලදී. ([[ඉන්දියානු ජාතික කොන්ග්‍රසය|ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය]] වැඩිමනත් තොරතුරු...)
ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ [[මහත්මා ගාන්ධි|මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි]] ද අතිමහත් සේවයක් ඉටුකරන ලදී.
 
ඉන්‍දීය නිදහස වෙනුවෙන් මෙකල දෙපාර්ශවයක් වූහ. එනම් ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය හා මුස්ලිම් සංගමය යි.
:මුස්ලිම් සංගමයේ ප්‍රධානත්‍වය දැරූයේ [[මෙහොමඩ් අලිජින්නා]] විසිනි.
 
=ඉන්‍දියාව දෙකඩ වෙයි=
ඉන්‍දියාවේ මුස්ලිම්වරුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍යය යන දර්ශනය [[මෙහොමඩ් අලිජින්නා]] මහතාගේ අදහස විය. හේ මුස්ලිම්වරුන්ට වෙන ම නිජබිමක් ඉල්වා සිටියේ ය. එම නිජබිම‍ට පන්ජාබය, වයඹ දිග දේශසීමා ප්‍රදේශ, කාශ්මීරය, සින්ඩ් යන ප්‍රදේශ අයත්විය යුතු බව යෝජනා කෙරිණි. මෙම නිජබිම පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ '''මොහොමඩ් ඉක්බාල්''' නමැති කවියා විසිනි.
 
මෙම ප්‍රශ්නය විසඳීම‍ට බ්‍රිතාන්‍යයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලැස්මක් ද සමග සර් ස්ටැෆර්ඩ් ක්‍රිප්ස් ඉන්‍දියාවට එවන ලදී.
නමුත් ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය හා මුස්ලිම් සංගමය විසින් මෙය ප්‍රතික්‍ෂේප කළහ. මුස්ලිම් සංගමය [[පකිස්ථානය]] නමින් වෙන ම රටක් ඉල්වීය.