සංස්කරණ
7,214
ක්
සුළු (robot Modifying: af:Newton (eenheid)) |
සුළු (robot Adding: mn:Ньютон (нэгж); cosmetic changes) |
||
'''නිවුටන්''' (සංකේතය: '''N''') යනු,
== අර්ථදැක්වීම ==
නිවුටනය යනු
<math>{\rm 1~N = 1~\frac{kg\cdot m}{s^2}}</math>
== නිදසුන් ==
* 1 N යනු, 102 ග්‍රෑ ({{frac|1|[[Standard gravity|9.81]]}} කිග්‍රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, [[පෘථිවියෙහි ගුරුත්වය]] ඇති කරන බලයයි.
* පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්‍රෑ 1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8 N [පහළට] (හෝ 1.0 [[කිලෝග්‍රෑම්-බලය]]; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්‍රෑ 1 ක් 10 N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
* කිග්‍රෑ 70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686 N පමණ වේ.
* බලයෙහි සහ විස්ථාපනයෙහි [[තිත් ගුණිතය]] නිපැයන්නේ [[යාන්ත්‍රික කාර්යය]] වේ. එබැවින්, SI ඒකක වලදී, 1 N බලයක් 1 මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. [[යාන්ත්‍රික කාර්යය
* බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1 kN = 1,000 N වේ.
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
[[mk:Њутн]]
[[ml:ന്യൂട്ടൺ (അളവ്)]]
[[mn:Ньютон (нэгж)]]
[[ms:Newton]]
[[nds:Newton (Eenheit)]]
|
සංස්කරණ
ක්