"නිවුටන් (ඒකකය)" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
robot Adding: mn:Ньютон (нэгж); cosmetic changes
සුළු (robot Modifying: af:Newton (eenheid))
සුළු (robot Adding: mn:Ньютон (нэгж); cosmetic changes)
'''නිවුටන්''' (සංකේතය: '''N''') යනු, [[සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව]] වෙනුවෙන් ඔහු සිදු කල කාර්යභාරය අගයමින් [[අයිසෙක් නිවුටන්]] අනුව යමින් නම් කෙරුනු [[බලය]] සඳහා [[ජාත්‍යන්තර ඒකක ක්‍රමය |SI]] [[SI ව්‍යුත්පන්න ඒකකය |ව්‍යුත්පන්න ඒකකය]] වේ.
 
== අර්ථදැක්වීම ==
නිවුටනය යනු SI ක්‍රමය තුල බලය සඳහා ව්‍යුත්පන්න ඒකකය වේ; එය තුල්‍ය වන්නේ, [[කිලෝග්‍රෑම්]] එකක [[ස්කන්ධය]]ක් [[තත්පර වර්ගයට මීටර් |තත්පරයට තත්පරයට මීටර]] එකක සීඝ්‍රතාවකින් [[ත්වරණය]] කිරීමට අවශ්‍ය බලයටය. [[මාන විශ්ලේෂණය|මාන විශ්ලේෂණයෙහිදී]], F=ma, m (කිග්‍රෑ) යන්න a (මී/තත්<sup>2</sup>) වෙතින් ගුණකිරීමට භාජනය වෙන බැවින්, නිවුටන්1 ඒකකයක මාන:<ref>{{උපන්‍යාස වෙබ් |title = Table 3. Coherent derived units in the SI with special names and symbols | work = The International System of Units (SI) | publisher = [[International Bureau of Weights and Measures]] | year = 2006 | url = http://www.bipm.org/en/si/si_brochure/chapter2/2-2/table3.html}}</ref>
 
<math>{\rm 1~N = 1~\frac{kg\cdot m}{s^2}}</math>
 
== නිදසුන් ==
* 1&nbsp;N යනු, 102&nbsp;ග්‍රෑ ({{frac|1|[[Standard gravity|9.81]]}}&nbsp;කිග්‍රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, [[පෘථිවියෙහි ගුරුත්වය]] ඇති කරන බලයයි.
* පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්‍රෑ&nbsp; 1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8&nbsp;N [පහළට] (හෝ 1.0&nbsp;[[කිලෝග්‍රෑම්-බලය]]; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්‍රෑ&nbsp; 1 ක් 10&nbsp;N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
* ‍කිග්‍රෑ &nbsp;70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686&nbsp;N පමණ වේ.
* බලයෙහි සහ විස්ථාපනයෙහි [[තිත් ගුණිතය]] නිපැයන්නේ [[යාන්ත්‍රික කාර්යය]] වේ. එබැවින්, SI ඒකක වලදී, 1&nbsp;N බලයක් 1&nbsp;මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. [[‍යාන්ත්‍රික කාර්යය |කාර්යය-ශක්තිය ප්‍රමේයය]] දක්වන්නේ යම් වස්තුවක් මත සිදුකෙරෙන කාර්යය එම වස්තුවෙහි ශක්තිය වෙනස් වීමට සමාන බවයි. 1 N•m = 1&nbsp;J ([[ජූල්]]), එනම් ශක්තිය සඳහා SI ඒකකය.
* බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1&nbsp;kN&nbsp;= 1,000&nbsp;N වේ.
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
 
[[mk:Њутн]]
[[ml:ന്യൂട്ടൺ (അളവ്)]]
[[mn:Ньютон (нэгж)]]
[[ms:Newton]]
[[nds:Newton (Eenheit)]]

සංස්කරණ

6,969

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109195" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි