"ස්නයිෆර් තුවක්කු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
සාමාන්‍යයෙන් පොලීසිය මුහුණ පාන ත්තවයන් 1 MOA අගයක නිවැරදි තාවයක් හොඳින්ම සෑහේ.එසේ වන්නේ පොලීසිය රයිෆල් කුඩා දුර පරාසයන්ට යොදා ගන්නා නිසාය යාර 100 හෝඊට අඩු 30කදී සාපේක්ෂව අඩු නිරවද්‍යතාවයත් පවතින එනම් 1 MOA වැනි අගයක් පවතින රයිෆලයකට පවා නොනවත්තා අගලක ඉලක්කයන්ට පහර දිය හැකිවිය යුතුය එක අගලක් යනු දළ වශයෙන් මනුෂ්‍ය මහපට ඇඟිල්ලේ ප්‍රමානය වේ. එය පොලිස් සැඟවුණු වෙඩික් කරැවන් විසින් ඉක්මන් මරණයක් ළඟා කර දීමට ඉලක්ක කරන මොළ මූළය (Brainsten) වඩා කුඩා වේ.
 
[[ගොනුව:Ekj3outo3jrwlk.JPG|thumb]]
 
පොලිස් සිනයිෆර් රයිෆල් මෙන් නොව හමුදා සිනයිෆර් තම ඉලක්කයට හැකි ඈතින්ම පිහිටවනු ලැබේ.එවිට සැඟවුණු වෙඩික්කරු සොයා ගැනීමට අපහසු විම වැනි විශාල පරාසය නිසා වන වාසි වැඩිවේ. කෙසේ වෙතත් මැෂින් තුවක්කු ,බැටල් රයිෆල් ප්‍රති ස්නයිෆර් රයිෆල් වලට‍ ස්නයිෆර් රයිෆලයේ පරාසයට සම වීමට හෝ එය අභිබවා යෑමට හැක.පවතින හමුදා ස්නයිෆර් රයිෆල වලින් ප්‍රසිද්ධතම (භාවිතයේ පවතින සංඛ්‍යාවන් අනුව ) ඒවායේ කුටීර සකසා ඇත්තේ 308 කුටීර පතරොම් වලට‍ය.එනම් 7.62 x51mm සහ 7.62x54mm R වලටය. මෙම ශේණියේ ස්නයිෆර් රයිෆර් මීට සමාන පරාස සහිත හමුදාවේ පවතින වෙනත් අවි පවා තරග කළ යුතු නිසා ඒවා අවිකල්පයෙන්ම සිටින ස්ථානය සැඟවෙන සේ දක්ෂ ක්‍ෂේත්‍ර කුසලතාවයෙන් හිමි විය යුතු වේ.
සුවිශේෂී හමුදා ස්නයිෆර් රයිෆල වල නූනත ප්‍රවනතාවය වන්නේ විශාල පරාසයක් ලබා ගත හැකි වන සේ විශාල තුවක්කු විශ්කම්භ සහිාත වීමයි.මේවාට උදාහරණ සලස පුද්ගල නාශක 0.338 Hapuo Macgnam පතරොම් වන යුද්ධ අවි 0.50 BING 14.5x114mm වේ. මේවා සැගවුණු වෙඩික් කරුවන්ට දරන්නට වඩා අවධානම අවම කරන අතර මෙම අවි වලට සමාන අවි නොදරන සතුරන් හමුවේ සැඟවීමට ස්ථානයක් සෙවීමට ගත කරන කාලයද අඩු කරයි.
 
 
[[ප්‍රවර්ගය:තුවක්කු]]
 
[[en:Sniper_Rifles]]
"https://si.wikipedia.org/wiki/ස්නයිෆර්_තුවක්කු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි