"විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:PoleMountTransformer02.jpg |thumb|]]
විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව
 
විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව (සමහරක් විට විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ලෙස හඳුන්වන) යනු විද්‍යුතයේ, ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් චුම්භකත්වයේ යෙදීම් ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු ක්ෂේත්‍රයයි. 19 වන සිය‍වසේ පසු භාගයේ දී විද්‍යුත් ටෙලි ග්‍රාෆ් හා විද්‍යුත් ජව සැපයුම් වානිජකරණය වීමෙන් පසුව මෙම ක‍්ෂේත්‍රය මුල්වරට වැදගත් රැකියාවක් බවට පත් විය. වර්තමානයේ දී මෙම ක්ෂේත්‍රය ජවය, ඉලෙක්ට්‍රොනික්, පාලන පද්ධති, සංඥා සැකසීම හා සන්නිවේදනය යන ඒවා ඇතුළත් උප අංශ ගණනක් ආවරණය කරයි.
 
විදුලි ඉංජිනේරු විද්‍යාවට ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව ඇතුළත් වීම හෝ නොවීම සිදු විය හැක. එක්සත් ජනපදයෙන් පිට දී මේ සඳහා වෙනස්කම් යොදා ඇත. එහිදී විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව යනු ජව සම්ප්‍රේශණ හා මෝටර පාලන පද්ධති වැනි මහා පරිමාණයේ විද්‍යුත් පද්ධතිවල ගැටළු සමඟ වැඩ කටයුතු කරන අංශයක් වන අතර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව යනු පරිගණක හා සංගෘහිත පරිපථ ඇතුළත් කුඩා පරිමාණ ඉලෙක්ට්‍රොනික පද්ධති සමඟ කටයුතු කරන විෂය ක්ෂේත්‍රය වේ. මෙම වෙනස්කම පිළිබඳ බලන තවත් අන්තයක් නම් විදුලි ඉංජිනේරුවරුන් සාමාන්‍යයෙන් ශක්තිය සම්ප්‍රේශණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සලකනු ලබන අතර ඉලෙක්ට්‍රොනික ඉ‍ංජිනේරුවරුන් තොරතුරු සම්ප්‍රේශණය සඳහා විදුලිය යොදා ගැනීම සමඟ සලකනු ලැබේ.
 
[[ගොනුව:PoleMountTransformer02.jpg |thumb|]]
 
විද්‍යුත් ඉංජිනේරුවරුන් ජව පද්ධති සැලසුම් කරයි.
 
 
විද්‍යුත් ඉංජිනේරුවරුන් ජව පද්ධති සැලසුම් කරයි. තවද සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කරයි.
[[ගොනුව:HitachiJ100A.jpg |thumb|]]
 
තවද සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කරයි.
 
== References ==
http://en.wikipedia.org/wiki/Electrical_engineering
 
[[ප්‍රවර්ගය: ඉංජිනේරු විද්‍යාව]]
 
http://[[en.wikipedia.org/wiki/:Electrical_engineering]]
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි