"හමුදා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{අනාථ ලිපිය||date=ජුනි 09 බදාදා 2010}}
හමුදා විද්‍යාව යනු යුද්ධ හා අවිගත් සටන් වලදී හමුවන ක්‍රමවේද, මනෝවිද්‍යාව, පුහුණුව වැනි කරණු වලින් සමන්විත වන ක්ෂේත්‍රයන් හිදී කරන අධ්‍යනයයි. නිවැරදිව භාවිත කලහොත් ඕනෑම සතුරකු සමග ඇති වන සටනකදී භාවිත කරන්නාට විද්‍යාත්මක ක්‍රමයක් බවට මෙය පත්වේ. මෙහිදී සතුරා විරුද්ධවාදී හමුදාමය බලවේගයක්ද, ගරිල්ලා හෝ වෙනත් අසම්මත කණ්ඩායමක්ද, හමුදා විද්‍යාව දන්නා හෝ භාවිත කරන කණ්ඩායමක්ද යන්න වැදගත් නොවේ. හමුදා (භෞමික සටන්) විද්‍යාව පහත දැක්වෙන පරිදි ප්‍රධාන කරුණු 6 කින් සමන්විත වේ.
 
"https://si.wikipedia.org/wiki/හමුදා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි