"නාශක නැව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
21 වන සියවසේ උදාවත් සමඟම, නාශක නැව් මෙහෙයුම්හි යෙදෙන විශාල නැව් සහ මෙහෙයුම්හි නොයෙදෙන යුධ නැව් ලෙස සාමන්‍ය භාවිතයේ පවතින විශාලතම දියමත සටන්කරුවා විය. එනමුඳු එය රටවල් හතරකට (එක්සත් ජනපදය, රුසියාව, ප්‍රංශය සහ පේරු ) පමණක් සීමා විය. නවීන නාශක නැව්, 'නියමු මිසයිල නාශකයන්' ලෙසද හදුන්වන අතර දෙවන ලෝක ස්ංග්‍රාමයේ යුධ නැව් හා සසඳන කල්හි බරින් සමන වුවද විශාල වශයෙන් අවි ආයුධ අතින් ඉදිරියෙන් සිටියි. නගර එකවර විනාශ කල හැකි න්‍යශ්ටික මිසයිල රැගෙන යාමේ හැකියාව මෙම නවීන නාශක නැව් සතු වේ.
 
 
[[ගොනුව: USS_Winston_S._Churchill.jpg|thumb|]]
Line 10 ⟶ 9:
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
*[http://en.wikipedia.org/wiki/Destroyer Destroyer]
 
[[ප්‍රවර්ගය:යුධ අවි]]
"https://si.wikipedia.org/wiki/නාශක_නැව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි