"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Chickenpox|ඉංග්‍රීසි|en}}
== පැපොල ‍රෝගය ==
[[ගොනුව:Child with chickenpox.jpg|thumb|250px|පැපොල ‍රෝගියෙක්]]
 
පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපෝල කැළැල් ඇති‍වේ. බෙහෝමයක් කුඩා තුවාල කැළලක් ඇති නොවීම සුවවීයයි.
 
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි