"සාරිපුත්ත රහතන්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''සැරියුත්''' හෙවත් '''සාරිපුත්‍ර මහරහතන් වහන්සේ''' බුදුරජාණන් වහන්සේ‍ගේ අග්‍රශාාවකයින්ගෙන් කෙනෙක් වන අතර ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුර ලැබී ඇත.
සැරියුත් මහරහතන් වහන්සේ
 
==ජිවන චරිතය==
සැරියුත් හෙවත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ‍ගේ අග්‍රශාාවකයින්ගෙන් කෙනෙක් වන අතර ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුර ලැබී ඇත.
 
ජිවන චරිතය
 
සැරියුත් රහතන් වහන්සේ බ්‍රාහ්මණ කුලයට අයත් වූ අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට යොමු වන විටත් තවුස් ජිවිතයකට යොමුවී සිටි සේක. ගිහි කලදී සැරියුත් තෙරණුවෝ තවත් සත්‍ය ‍සොයන තවුසෙතු වන මුගලන් තෙරණු‍වන්ගේ සමීපතම මිතුරෙකු වන අතර දෙදෙනාම එකතු වී සත්‍ය සොයා යන ගමනේ දී සං‍ජය බෙල්ලට්ඨිපුත්ත නම් මිත්‍යාදෘෂ්ඨික ගුරැවරයාගේ ශිෂ්‍යයන් බවට පත්විය.
Line 13 ⟶ 11:
නමුත් සැරියුත් තෙරණුවෝ ඉතා ඉහළින්ම පැසසුම් ලැබූ ශ්‍රාවකයෙක් හා බුදුරජාණන්වහන්සේ එක් අවස්ථාවක දී තමාගේ ධර්මය පැතිරවීමේ අග්‍ර ශ්‍රාවකයා ලෙස උන්වහන්සේ නම් කරනු ලැබීය.
 
==පරිනිර්වාණය==
 
පාලි ධර්ම ග්‍රන්ථ වලට අනුව සැරියුත් මහරහතන් වහන්සේ‍ගේ අපවත් වීම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට මද කලකට පෙර සිදුවිය. සැරියුත් තෙරැන්ගේ උපස්ථායක කුණ්ඩ තෙරැන් උන්වහන්සේගේ අපවත්වීම ආනන්ද තෙරැන්ට දැක්වූ විට ඉතාමත් ශෝකයට පත් ආනන්ද තෙරැන් බුදුරජාණන්වහන්සේට එම ප්‍රවෘත්තිය දැන්වීය. ආනන්ද තෙරැණ්ගේ ශෙෘ්කය දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.
Line 19 ⟶ 17:
''අපට ප්‍රිය සියළු දේ අපගෙන් වෙන්ව යාම හා ජරාවට පත්වන බව දන්නා අපි වෙනත් ‍දෙයක් බලාපොරොත්තු විය යුතුද? යම් කිසිවක උපත, මරණය, ජරාවට පත්වීම නැවැත්විමට කිසිවෙකුත් සමත් නොවේ''
 
==මහායාන බුදුදහම දැක්වෙන සැරියුත් තෙරැන්==
තේරවාදී ධර්ම ග්‍රන්ථයන් හි සැරියුත් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ප්‍රඥාවන්ත හා බලවත් රහතන් වහන්සේ නමත් ලෙස දැක්වුවද මහායානයේ එන විමල කීර්ති හා පියුම් සූත්‍ර වල උන්වහන්සේ හැදින්වෙන්නේ එතරම් විදග්ධ ‍නොවන හීනනා සම්ප්‍රදාය දේශනා කරන්නෙකු ලෙස මහායාන සම්ප්‍රදාය එකවරම අවබෝධ කර ගැනීමට අපහසු නීම හා පිළිගැනීමට මැදි වීම හේතුවෙන් සංවාදයේ යෙදෙන්නන් බොහෝ ගණනක් හා දෙවගනක් ද සමග පැවතිවාද වලින් උන්වහන්සේ පරාජයට පත්විය.
 
[[ප්‍රවර්ගය: රහතන් වහන්සේලා]]
"https://si.wikipedia.org/wiki/සාරිපුත්ත_රහතන්වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි