"සිනමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සිනමාව
 
 
 
මිලිමීටර් 16 දුනු එතුම් බොලෙක්ස් H 16 Reflex කැමරාවක් මෙහි දැක්වේ. මෙය සිනමා කර්මාන්තය ඉගැන්වන පාසැල් වලදී හඳුන්වාදීම් අවධියෙදී ප්‍රචලිතව භාවිතා වේ.
Line 12 ⟶ 10:
 
චිත්‍රපටි හැඳින්වීමටත් භාවිතා වන ඉංග්‍රීසි වචනය “Film” නම් වන අතර අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල (Photographic film – Film Stock) හැදින්වීම සඳහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ පදයකි. චිත්‍ර පටියක් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භාවිතා කළ හැක. (picture, picture show, photo play, flick සහ වඩාත් පොදුවේ movie) මෙම ක්ෂේත්‍රය හැඳින්වීමට භාවිතා වන අනෙකුත් පදයන් අතරට රිදී තිරය වැනි යෙදුම් පෙන්වා දිය හැක. (the big screen, the silver screen, the cinema, the movies)
 
 
 
 
[[ගොනුව: BolexH16.jpg|thumb|]]
 
==ආශ්‍රිත==
*[http://en.wikipedia.org/wiki/Film Film]
 
<!--Categories-->
 
[[ප්‍රවර්ගය:සිනමා කලාව]]
== References ==
http://en.wikipedia.org/wiki/Film
"https://si.wikipedia.org/wiki/සිනමාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි