"රාමායණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
ටැගය: 2017 source edit
→‎කතා සාරාංශය: ඇත්ත රාමායනය.... by fun walmiki
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
රාමායණය මගින් අයෝධ්‍යා රාජධානියේ දශරථ රජුට දාව [[රාම]] නම් දෙවි කෙනෙකුගේ උපත ලැබීම පිළිබඳවත්, විශ්වමිත්‍ර ඍෂිවරයා යටතේ ඔහු ගුරුහරුකම් ලැබීම සහ සහ ජනක රජුගේ දියණිය වන [[සීතා දේවිය|සීතා]] සිය මනාලිය වශයෙන් දිනාගැනීමේ තරඟාවලියේදී ශිවගේ බලවත් දුන්න බිඳ දමා රාම විසින් ඇයව දිනා ගැනීම ආදිය විස්තර කරනු ලබයි. වීර කාව්‍යයේ කේන්ද්‍රීය චරිත වන්නේ රාම සහ ඔහුගේ කැප වූ බිරිඳ සීතා ය. දශරථ රජු මහලු වියට පත් වූ පසු, තම වැඩිමහල් පුත්‍රයා වන රාම, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස අභිෂේක කිරීමට තීරණය කළ බව විවෘත සභාවේදී ප්‍රකාශ කරන අතර, ඒ අනුව රජ මාලිගයෙහි පිරිස ප්‍රීතියට පත් වේ. නමුත් දශරථ රජුගේ දෙවන බිරිඳ වන කයිකේයි රැජින, ඇගේ පුත්‍රයා වන භරතට රජකම ලබාදීම සඳහා තම ස්වාමිපුරුෂයා තම පුත් භාරතට පක්ෂව ඔහුගේ යෝජනාව වෙනස් කිරීමටත් රාමව වසර දාහතරකට පිටුවහල් කිරීමටත් පොළඹවයි. රාම තම ඉරණම ඉතා ගෞරවාන්විතව පිළිගෙන තම බිරිඳ සහ ඔහුගේ ප්‍රියතම අර්ධ සහෝදරයා වන ලක්ෂ්මණ සමඟ දණ්ඩක වනයට විශ්‍රාම යයි.
 
දශරථ රජු මිය ගිය විට, ඔහුගේ පුත් භරත අනුප්‍රාප්තිකයා ලෙස කැඳවනු ලැබේ. නමුත් ඔහු රාමගේ සිංහාසනය පැහැර ගැනීම ප්‍රතික්ෂේප කරන අතර, රාමට සිංහාසනය ලබාදීම සඳහා වනයෙහි ඔහුව සොයනු ලබයි. රාම තම පියාගේ තීරණයට හරස් වීම ප්‍රතික්ෂේප කරමින්, සිය රනින් වැඩ දැමූ පාවහන් ගලවා භරතට දෙන්නේ ඔහු සිංහාසනයෙන් ඉල්ලා අස්වීම සංකේතවත් කරමිනි. නමුත් නැවත පැමිණෙන භරත, රාමගේ පාවහන් සහ රාජ්‍යත්වයේ සලකුණ වන කහ පැහැති කුන්තය සිංහාසනය මත තබා තමන් රාම රජුගේ පූර්ණ බලධාරියා ලෙස කටයුතු කරණු ලබයි. දැන් රාම වනයේ දිගටම ගමන් කරන අතර, ශුද්ධ වූ පිළිවෙත්වල යෙදී සිටින වනයේ තාපසයන්ට අතවරතාපසයන්අතවර කරන යක්ෂයින්ට එරෙහිව සටන් කිරීම ඔහුගේ මෙහෙවරවිනෝදාංශය බවට පත් වෙයි. මේ නිසා ලක්දිව වෙසෙන යක්ෂයන්ගේ රජු වන රාවණා, රාමගෙන් පළිගැනීමට සැලසුම් කරයි.
 
දණ්ඩක වනයේ දී, සීතා ගේ ආරක්ෂකයින් දෙදෙනා වන රාම සහ ලක්ෂ්මණ, ඔවුන් නොමඟ යැවීමට වනාන්තරයට යවන ලද රන් මුවෙකු පසුපස හඹා යාමේහි යෙදී සිටියදී, ලංකාවේ රාක්ෂස රජු වූ [[රාවණා රජ|රාවණා]], තාපස ඇඳුමින් වෙස්වළා ගෙන පැමිණ, සීතා සිටින නිවසට යයි, ඔහු රාවන බව දැනගන්නා සීතා සිහිසුන් වෙයි.ඇයව දෑතින් ඔසවාගන්නා රාවන . තම යානාවෙන් ඇයව.
තම අගනුවරට පැහැරගෙන යයි. ආපසු එන රාම ගේ බලාපොරොත්තු සුන් වී යයි. අද්භූත හඬක් ඔහුගේ සතුරන් ජය ගැනීමට සහ සීතා බේරා ගැනීමට මාර්ගය රාමට පවසයි. සීතා රාවණාගේ අවධානය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර රාම සහ ඔහුගේ සොහොයුරා ඇයව බේරා ගැනීමට පිටත් වෙයි. බොහෝ වික්‍රමාන්විත ක්‍රියාවලින් පසුව, ඔවුන් වඳුරන්ගේ රජු වන සුග්‍රීව සමඟ මිත්‍රත්වයට පත් වෙයි. ලංකාවේ සීතා සිටින බව සොයා ගැනීමට [[හනුමාන්]] සමත් වන අතර වඳුරන් ලංකාවට ගොඩබිමෙන් අපූරු පාලමක් ඉදිකරයි. වඳුරු ජෙනරාල් [[හනුමාන්]] සහ රාවණාගේම සහෝදරයා වන [[විභීෂණ රජ|විභීෂණගේ]] සහාය ඇතිව ඔවුන් ලංකාවට පහර දෙයි. තමා කල පාපයින් නිසා සිදුවූ වරද නොපිලිගන්නා රාමා,ලංකාවේ අසරන මිනිස්සු සමූල ගාතනය කරයි. ලක්ෂ්මන් විසින් රාවනාගේ සහෝදරිය වන සුපර්නකාවද දූෂනය කරයි.අවසානයේ රාම විසින් රාවණා මරා දමා ඇතැයි විශ්වස කර( ඇතැම් කතාවලට අනුව රාවන මැරුනේ නෑ) සීතා ගලවා ගන්නා අතර ඇගේ නිර්මල බව පිළිබඳ සැක දුරු කිරීම සඳහා ගින්නෙන් පීඩා විඳින පරීක්ෂණයකට ලක් කරනු ලබයි. කෙසේ වෙතත්, ඔවුන් නැවත අයෝධ්‍යාවට පැමිණි විට, ජනතාව තවමත් රැජිනගේ නිර්මලකම ගැන ප්‍රශ්න කරන බව රාමාට දැනගන්නට ලැබෙන අතර ඔහු ඇයව වනාන්තරයට පිටුවහල් කරයිකරන ලෙස ලක්ෂ්මන් හට අනකරයි, ලක්ෂ්මන විසින් සීතාව සිහිනැති කර වනයට ගෙනගොස් සාරිය ගලවා පියයුරු හා තොල් සිපගනිමින් ලිංගික සතුටක් විද ඇයව හැරදමා යයි. එහිදී ඇයට වාල්මිකී මුනිවරයා (රාමායණයේ කීර්තිමත් කතුවරයා) හමුවන අතර ඔහුගේ ආරාමයේදී ඇය රාමගේලක්ෂ්මනගේ පුතුන් දෙදෙනා බිහි කරයි. පුතුන් වැඩිවිය පැමිණි විට පවුල නැවත එකතු වන නමුත් සීතා නැවතත් ඇගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමෙන් පසු ඇද වැටෙන අතර ( ලක්ෂ්මන දූෂනය කිරීමෙන් පසු සීතා පිරිසිදු නැ, තවද වාල්මිකීගේ ආරාමය තුල මොනවා උනාදැයි නොදනි) ඇගේ මව වන මහී කාන්තාව විසින් ඇයව පිළිගෙන ගිලගනු ලබයි.
 
==උද්ධෘත==
"https://si.wikipedia.org/wiki/රාමායණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි