වින්ඩෝස් එක්ස්ප්ලෝරර්
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නිකුතු සමඟ ඇතුළත් කර ඇති ගොනු කළමනාකරු යෙදුම
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් 95 සිට ආ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිකුතුන් සමග අඩංගු වූ ගොනු කළමනාකරණ වැඩසටහනකි. එමගින් ගොනු පද්ධති තුලට ඇතුළු වීම සඳහා ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතක් ලබා දෙයි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ගොනුව:Windows Explorer Icon.png මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි | |
---|---|
තොරතුරු | |
අඩංගුයි සමග | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 95 සිට ඉදිරියට |
ප්‍රතිස්ථාපන | වින්ඩෝස් 3.1x තුල තිබු ගොනු කළමනාකරු |
ආශ්රිත සංරචක | |
ආරම්භක මෙනුව |