වින්ඩෝස් අප්ඩේට්

වින්ඩෝස් නවීකරණය යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට සහ ඒවාවල පිහිටුවා ඇති සංරවක වලට යාවත්කාලීන ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයන ලද එක් සේවාවකි. (උදාහරණයක් වශයෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ගත හැකිය.) වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7 යන මෙහෙයුම් පද්ධතිවල යාවත්කාලීන කට්ටල අංග (settings) හැඩගැස්වීමට සහ යාවත්කාලීන සදහා පරීක්ෂා කිරීමට පාලක පුවරුවක් ලබා දී තිබේ. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල කලින් සංස්කරණ සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මගින් වින්ඩෝස් නවීකරණ වෙබ් අඩවිය වෙත ගොස් තම පරිගණකය සදහා අවශ්‍ය යාවත්කාලීන අවපතනය කර ගත හැක.

වින්ඩෝස් නවීකරණය
ගොනුව:Windows update icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Update.png
තොරතුරු
වර්ගයජාලකරණ සේවා
අඩංගුයි සමගවින්ඩෝස් 98 සහ පසුව ආ සංස්කරණ
විස්තරයවින්ඩෝස් නවීකරණය
ආශ්‍රිත සංරචක
BITS, වින්ඩෝස් පිහිටුවනය, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, වින්ඩෝස් සත්‍ය වාසිය

ඉතිහාසයසංස්කරණය

ඉතා වැදගත් යාවත්කාලීන දැනුම්දීමේ මෙවලම/උපයෝගීභාවයසංස්කරණය

ස්වයංක්‍රීය යාවත්කාලීනසංස්කරණය

මයික්‍රොසොෆ්ට් නවීකරණයසංස්කරණය

ඔෆිස් නවීකරණයසංස්කරණය

වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, සහ වින්ඩෝස් 7සංස්කරණය

සංඛ්‍යාලේඛනසංස්කරණය

මේවාද බලන්නසංස්කරණය

විමර්ශණසංස්කරණය

බාහිර සැබැදිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_අප්ඩේට්&oldid=490526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි