වින්ඩෝස් මීඩියා ප්ලේයර්
(වින්ඩොස් මාධ්‍ය වාදකය වෙතින් යළි-යොමු කරන ලදි)
වින්ඩෝස් මාධ්‍ය වාදකය ( සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .
ඉතිහාසය සංස්කරණය
1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව වින්ඩෝස් 3.0 සමග බහු මාධ්‍ය විස්තීර්ණ නිකුත් වුණි.
ලක්ෂණ සංස්කරණය
- ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ සංස්කරණය
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ සංස්කරණය
ඉවත්කෙරූ ලක්ෂණ සංස්කරණය
11වෙනි සංස්කරණය සංස්කරණය
වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ සංස්කරණය
12වෙනි සංස්කරණය සංස්කරණය
සුරක්ෂිත වාදපද සංස්කරණය
අනෙකුත් සංස්කරණ සංස්කරණය
වින්ඩෝස් දුරකතනය සංස්කරණය
මැක් ඕඑස් එක්ස් සංස්කරණය
නිකුත්කිරීම් ඉතිහාසය සංස්කරණය
කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ සංස්කරණය
සංස්කරණය | ප්‍රථම නිකුතුව | නවතම සෑදීම | මෙහෙයුම් පද්ධති ගැලපුම | සංකේත නාමය |
---|---|---|---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 | ජූලි 22, 2009 | 12.0.7601.17514 | වින්ඩෝස් සර්වර් 2008 R2 වින්ඩෝස් 7 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 | ඔක්තෝබර් 30, 2006 | 11.0.6002.18111 (විස්ටා) 11.0.5721.5280 (එක්ස්පී) |
වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් විස්ටා වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය |
Aurora (විස්ටා) Polaris (එක්ස්පී) |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 | ඔක්තෝබර් 12, 2004 | 10.00.00.4074 | වින්ඩෝස් සර්වර් 2003 වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය |
Crescent |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජනවාරි 27, 2003 | 9.00.00.4507 (එක්ස්පී) 9.00.00.3364 (2000) 9.00.00.2991 (සර්වර් 2003) |
වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 |
Corona |
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා (සංස්කරණය 8) |
ඔක්තෝබර් 25, 2001 | 8.0.0.4477 | වින්ඩෝස් එක්ස්පී | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 16, 2001 | 7.1 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0 | ජූලි 17, 2000 (2000 සහ 98) සැප්තැම්බර් 14, 2000 (Me) |
7.0 | වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් NT 4.0 වින්ඩෝස් 95 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4 ( mplayer2 for එක්ස්පී සහ 2000) |
අප්‍රේල් 26, 1999 | 6.4.09.1130 (එක්ස්පී) 6.4.09.1129 (2000) 6.4.09.1125 (සර්වර් 2003) |
වින්ඩෝස් එක්ස්පී වින්ඩෝස් Me වින්ඩෝස් 2000 වින්ඩෝස් 98 වින්ඩෝස් NT 4.0 වින්ඩෝස් 95 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1 | අගෝස්තු 24, 1995 | වින්ඩෝස් 98 වින්ඩෝස් 95 |
||
වින්ඩෝස් CE/වින්ඩෝස් දුරකතනය | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනය | පෙබරවාරි 12, 2007 (6) | වින්ඩෝස් දුරකතනය 6.1 වින්ඩෝස් දුරකතනය 6 වින්ඩෝස් දුරකතනය 5 |
||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනය | වින්ඩෝස් දුරකතනය 5.0 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනය | මැයි 10, 2005 | වින්ඩෝස් දුරකතනය 5.0 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනය | ඔක්තෝබර් 12, 2004 | වින්ඩෝස් දුරකතනය 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1 | මාර්තු 24, 2004 | වින්ඩෝස් දුරකතනය 2003 SE | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | ජූනි 23, 2003 | වින්ඩෝස් දුරකතනය 2003 | Corona | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5 | ඔක්තෝබර් 11, 2002 | Pocket PC 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01 | ජූලි 2002 | Pocket PC 2002 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8 | ඔක්තෝබර් 4, 2001 (Pocket PC) දෙසැම්බර් 5, 2001 (Smartphone) |
Pocket PC 2002 Smartphone 2002 |
||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 | මැයි 21, 2001 | Pocket PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | දෙසැම්බර් 12, 2000 | Pocket PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2 | සැප්තැම්බර් 7, 2000 | අතේරදවාගත් PC 2000 | ||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1 | Palm-size PC CE 2.11 | |||
වින්ඩෝස් මාධ්‍ය වාදකය | අප්‍රේල් 19, 2000 | Pocket PC 2000 | ||
Mac | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ | නොවැම්බර් 7, 2003 | මැක් ඕඑස් X | Corona | |
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 | ජූලි 24, 2001 | 7.0.1 | මැක් ඕඑස් 9 මැක් ඕඑස් 8 |
|
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 | මැක් ඕඑස් 8 මැක් ඕඑස් 7 |
||
සොලාරිස් | ||||
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 | ජූලි 17, 2000 | සොලාරිස් |
මේවාද බලන්න සංස්කරණය
විමර්ශන සංස්කරණය
බාහිර සැබැදි සංස්කරණය
- වින්ඩෝස් මාධ්‍ය වාදකය නිවස්න පිටුව
- වින්ඩෝස් මාධ්‍ය වාදකයේ ඉතිහාසය ගැන බිදක්
- Microsoft ports Windows Media to Linux (April 10, 2003, vnunet.com)
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දෝෂ පණිවුඩ
- වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 දෝෂ පණිවුඩ
- List of default codecs in වින්ඩෝස් XP SP2 and WMP 9 and 10
- මැක් සදහා වින්ඩෝස් මාධ්‍ය වාදකය සංරක්ෂණය කළ පිටපත 2011-01-18 at the Wayback Machine