විජය කුමාරතුංග ගීතාවලිය

විජය කුමාරතුංග
පසුබිම් තොරතුරු
ස්වදේශික නමවිජය කුමාරතුංග
උපත් නාමයකෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග
උපතඔක්තෝබර් 9, 1945(1945-10-09)
විපතFebruary 16, 1988(1988-02-16) (වයස 42)
පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකාව
වෘත්තියරංගන ශිල්පියෙකු, ගායකයකු
සක්‍රීය වර්ෂ1969–1988
වෙබ් අඩවියvijayakumaranatunga.com

ගීතයන් ලැයිස්තුව

සංස්කරණය
ගීතය වෙනත් ගායක ගායිකාවන් වෙනත් කරුණු
ආදරය පමණක්ද මාලනී බුලත්සිංහල
ආදරයක හැඟුමක් සිතෙහි මාලිනී බුලත්සිංහල
ඇල ඉවුරේ පුංචි පැල
ඈත එහා ඔබ සිටිනා
ඈත ඉදන් කණ කොකා හඬනවා
බලන්න අරුණ සමඟ
දඟ ගෙයි දඬුවම්
දෙරණ තලා කඳු හෙල්
දෙවොල නිසලයි දෙවිඳු නිහඬයි
දිවි තවලම පෙරට යති මාලනී බුලත්සිංහල
එක මාසේ එක වසරේ මාලිනී බුලත්සිංහල
එක වරක් ඔබට මා එපා නම්
ගඟ අද්දර මා
ඝන්ථා නාදය මාලනී බුලත්සිංහල
ඝණ්ථා නාදය සමුගෙන යන්නම්
ඉරිසියාව නෙතින් මා ශීලා පරණමානගේ
ජීවන සුවඳක
කඳුලැල් නෙතින් සැලේ
කරඹ යායේ
කවුළුව අතරින්
කුරහන් පීදෙන සීතල පින්නේ මාලනී බුලත්සිංහල
ලඳුනේ මා හැර යනු මැන
මා දිනූ ගම්බද චන්ද්‍රලේඛා පෙරේරා
මහ ශාක්‍ය කුලේ
මල් හසරැල් සැළෙන ලොවක් චන්ද්‍රලේඛා පෙරේරා
මල් මුතු දා මේ
මාල මුදු පළඳවා
මන්දෝ මාගේ සැමියා නාවේ(ඕඩී හෙලෙයි හෙලෙයි) ඇන්ජලීන් ගුණතිලක
මිණි කිංකිනි හඬ පරදා
මියුරු සරින් මා ගයනා
මුහුණ පුරා සිනහ වෙවි මාලනී බුලත්සිංහල
නීල කොබෝ නීල
ඔබ නෙතු මා හා රන්දා
ඔරු කඳ පාවී
පහන් තරුව ආදරයේ
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ ෆ්‍රෙඩී සිල්වා නොම්මර 17 චිත්‍රපටයට
පායා සීත රැයේ
පෙරමඟ සුභ නිමිත්ත වී
පුංචි කාලේ ගෙවුණු තාලේ චන්ද්‍රලේඛා පෙරේරා
පුංචි පැලත් මේ කාලේ මාලිගා චන්ද්‍රලේඛා පෙරේරා
රෑ යාමේ ඔබේ රූ මැවේ ශීලා පරණමානගේ
රන් දහදිය විකුණලා
රන් සඳ හසකැන්
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
රෝස සිහිනයේ සිනහවේ
රූස්ස ගහ ලඟ පාළු මාවතේ
සන්සාරේ නොදැන පැමිණි ගමනේ
සැරයටියෙන් අපි යනෙන තුරා චන්ද්‍රලේඛා පෙරේරා
සීතල නිසංසලේ
සීහිරි ලාලිත ලඳුනේ ඇන්ජලීන් ගුණතිලක නොම්මර 17 චිත්‍රපටියට
සිනහවකින් පුතුගෙ මුවේ
සිතිජ ඉමේ හිරු
සිතුවිලි තනි වී
සුදාගේ මිහිරි කතා නිමලා අතපත්තු
සුරතල් පොඩි දෝණී පිය සෙනෙහසින් තම දියණිය යශෝධරා හට ගායනා කරනු ලැබුවා
සුරිඳා දෙලොවේ විශාරද නන්දා මාලනිය
තාරකා නිසල රැයක
තව ටික දොහයි
උණුසුම් හැඟුමන් අතරින්
උපන් බිමට කිසිදා ගරහන්න එපා මාලනී බුලත්සිංහල
වැහි අඳුරේ
වළාකුළක් ගෙන මුවා කරමු හිරු සහරාවේ සිහිනය චිත්‍රපටියට ගායනා කරන ලදි, සරසවිය සම්මාන උළෙළේදී හොඳම ගායකයා ලෙස සම්මාන ලැබූවා
වන සපු මල් පිපෙන වන රොදේ
වෙරළේ රැළි වගේ බන්දුල විජේවීර,සමන් ද සිල්වා
වියූ පැදුර ගෙයි මිදුලේ
මැද සාලේ බන්දන්න ඔන්චිල්ලා ග්‍රේෂන් /ලතා සමග නොම්මර 17 චිත්‍රපටියට