විකිපීඩියා සාකච්ඡාව:විකිව්‍යාපෘති විශේෂාංග ලිපි/නව ලිපි පිළිබඳ නිවේදන

  1. ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමය යන ලිපියට සුදුසු පින්තුර කීපයක් පල කරගැනීම උදෙසා ඔබගේ සහය අවශ්‍යයි. හැකි කෙනෙකුට මෙම ඉල්ලීම යොමුකර මගේ ඉල්ලීම ඉටුකර දෙන්න . තවද මෙම ලිපිය වැඩිදියුණු කරගැනීමටද ඔබගේ සහය අවශ්‍යයි. ස්තුතියි .--Rsekanayake (talk) 13:53, 8 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to the project page "විකිව්‍යාපෘති විශේෂාංග ලිපි/නව ලිපි පිළිබඳ නිවේදන".