විකිපීඩියා සාකච්ඡාව:විකිව්‍යාපෘති විශේෂාංග ලිපි

Latest comment: වසර 8කට පෙර by Rsekanayake
  1. You started working and you are working everyday hoping that some one will join you and someone will use your work. But hey; nobody even care. (Sinhala Encyclopedia බ්ලොගයෙන් උපුටා ගත්තකි). This is what I'm exactly feeling about this Wikiproject right now. Yeah, I know, the project's first stage is not even started yet and We do have 10 members already. But We really need to Urge Admins to change the main page's Featured article and choose articles as Featured from විකිපීඩියා:Featured article candidates because the success of this project depends on the Constant changing of the main page's Featured article. But it seems impossible me to make them (Admins) to do so alone. Please consider something good you (anyone) can do on this purpose, it to be succeed! Thank you!--Randeer (talk) 15:03, 23 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply
  2. මට ප්‍රශ්න කීපයක් ඇත කවුරු හෝ දන්න කෙනෙක් ඉන්නවානම් පහදා දෙනමෙන් ඉල්ලීමක් කරමි.
    1. සිංහල විකිපීඩියාව ඉංග්‍රීසි විකිපීඩියාව මෙන්ම ඒ අනුවම ඊට අනුරූපී ශයිලීයන් පවත්වාගෙන යමින් පවත්වාගෙන යන්න උවමනාද නැද්ද කියන එක ? නීති වලට අනුකුලව සිංහල ක්‍රමයකට පවත්වාගෙන යැමේ හැකියාවක් පවතීද යන්න ?
    2. පිළිතුර "නැ එය ඉංගීසි ක්‍රමයේ අභාෂය ලබමින් එලෙසම පවත්වාගෙන යායුතුයි" යන්න නම් ( නීති මාලා ගැන නොවේ මා ගේ ප්‍රශ්නය ) වෙනත් රටවල වෙනත් භාෂාවලින් තිබෙන පිටු ගැන අද්යනයක් කරතිබේද? එම පිටු ඉංග්‍රීසි විකියේ සම්පුර්ණ අභාශයම ලබා තිබේද එසේ නොවන්නේනම් එම ලිපි සහ සමස්ත ලිපි වල පරිපාලනය තම සංස්කෘතියට අනුව පෙළගස්වා ඇත්ද යන්න. සිංහල විකිය ලෙස යනු හුදෙක් ඉංග්‍රීසි විකියේම පරිවර්තනයක්මද ? ස්තුතියි --Rsekanayake (talk) 14:19, 8 නොවැම්බර් 2015 (යූටීසී)Reply
  3. ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමය යන ලිපියට සුදුසු පින්තුර කීපයක් පල කරගැනීම උදෙසා ඔබගේ සහය අවශ්‍යයි. හැකි කෙනෙකුට මෙම ඉල්ලීම යොමුකර මගේ ඉල්ලීම ඉටුකර දෙන්නහැකිනම් . ස්තුතියි --Rsekanayake (talk) 14:19, 8 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to the project page "විකිව්‍යාපෘති විශේෂාංග ලිපි".