විකිපීඩියා සාකච්ඡාව:විකිබළලා

Latest comment: වසර 8කට පෙර by Randeerjayasekara

පරිශීලක:Randeerjayasekara, මේකට විකිපූසා කියමුකෝ....Singhalawap (talk) 05:09, 25 නොවැම්බර් 2015 (යූටීසී)Reply

පිස්සු පූසාට සමාන ගතිලක්ෂණ තියෙන බවක් "පූසා" කියන වචනය යෙදුවම ඇඟවෙයි ද කියල හිතල තමයි බළලා කියල යෙදුවේ.☺. කොහොමවුනත් විකිපූසා තමයි වැඩියෙන් ගැළපෙන්නේ කියල මටත් හිතෙනවා.----Randeer (talk) 08:10, 25 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to the project page "විකිබළලා".