රන් තරුව ? රන් සම්මානය? රන් තරු සම්මානය, "xxx තරුව සම්මානය සංස්කරණය

මෙහි දැක්වෙන විඩානැත්තාගේ රන්තරුව, කතෘ රන්තරුව... යන්න විඩානැත්තාගේ රන් සම්මානය, කතෘ රන් සම්මානය... ලෙසින් හෝ විඩානැත්තාගේ රන් තරු සම්මානය, කතෘ රන් තරු සම්මානය... ලෙසින් යෙදීම ගැන කුමක් සිතන්නේද?(මෙහි එන සියල්ලම රන් තරු නොවන බැවින්.) -- බිඟුවා සාකච්ඡාව 06:52, 25 ජනවාරි 2011 (යූටීසී)Reply

අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි "barn star " නිසා සහ බිඟුවා කියන විදිහට තරුව හැමවෙලේම රන් තරුවක් නොවන නිසා..හැමවෙලේම " රන් තරුව " කීම හරි නැ වගේ.
"විඩානැත්තාගේ රන්තරුව, කතෘ රන්තරුව... යන්න "විඩානැත්තාගේ තරුව, කතෘ තරුව... යන්න ලෙස යොදන එක වඩා හොදයි කියලා හිතෙනවා...
නමුත්, හැමවෙලේම රන් යොදා නොගෙන පින්තූරයට ගැලපෙන නාම/ක්‍රියා විශේෂණ පදයක් දාන එක ප්‍රියමනාපයි වගේ.
උදාහරණයක් විදිහට..විඩානැත්තාගේ කැරකෙන තරුව, කතෘ නිල් තරුව... වගේ . කලාකාමී අදහස් තියෙන පරිශීලකයන් ට පුලුවන් වෙයි මේ එක් එක් තරු වලට එකිනෙකට වෙනස් ප්‍රියමනාප නම් දෙන්න.---සමන් (talk) 07:54, 25 ජනවාරි 2011 (යූටීසී)Reply
අන්න හරි. අපේ ඉන්නවනේ හොඳ දක්ෂ පරිශීලක්යින්. මෙන්න ඔබට අනගි අවස්ථාවක්(මේකට අනිත් අය කැමති නම්). නියම අදහස් සමන්. -- බිඟුවා සාකච්ඡාව 08:18, 25 ජනවාරි 2011 (යූටීසී)Reply
සමන් එල පොරක්නේ. නියම අදහස. .විඩානැත්තාගේ කැරකෙන තරුව සම්මානය, කතෘ නිල් තරුව සම්මානය වැනි නම් යොදාගැනීමට මමත් කැමතියි.
Singhalawap (talk) 20:14, 26 ජනවාරි 2011 (යූටීසී)Reply
ස්තුතියි.
ඔබගේ කලාකාමී, දුර්ලභ වචන හරඹයන් මා නිතර දකින අතර , එයින් මා බොහෝ දේ ඉගෙන ගන්නා අතරම විනෝදයක් ද ලබමි.si.Wiki සදහා වන ඔබගේ දීර්ඝ කාලීන දායකත්වය ඉතා අගය කරමි. මේ කර්තවයය සදහා අවශ්‍ය වන "කලාකාමී පරිශීලකයන් " අතර ඔබත් සිටින බව මාගේ අවංක හැගීමයි---සමන් (talk)
Return to the project page "තරු".