විකිපීඩියා සාකච්ඡාව:ඉක්මන් මකාදැමීමේ උපමාන

Latest comment: වසර 12කට පෙර by බිඟුවා in topic F5 සංශෝධනය

විකිපීඩියා:වේගවත් මකාදැමීමට උපමානයන් යනුවෙන් නම තබමින් මෙම ලිපියෙහි පරිවර්තනය පෙරදී ඇරඹුවෙමි. එයින් පිටපත් කොට මෙම ලිපියෙහි බහාලූවෙමි. මා ඇරඹූ ලිපිය හෝ මෙම ලිපිය හෝ පරිවර්තනය කල හැක. මෙවැනි විකිපීඩියා ලිපි වල මාතෘකාව ඉංග්‍රීසියෙන්ම තැබීමද පිළිවෙත? -- ශ්වෙත (talk) 11:30, 1 ජනවාරි 2011 (යූටීසී)Reply

මෙවන් ලිපිවල සෘජු පරිවර්තනවලදී මාතෘකාව ඉංග්‍රීසියෙන් අරඹන්න. එනම් සම්පූර්ණ ලිපිය එලෙසින්ම එම මාතෘකාවෙන්ම ගන්න. දෙවනුව ගෙනයන්න විධානය භාවිතයෙන් ලිපිය සිංහල මාතෘකාව වෙත ගෙන යන්න. මාතෘකාව ඉංග්‍රීසියෙන් තබා ගැනීමට එක් හේතුවක් වන්නේ මාතෘකා සමහර සැකිළිවල හා ලිපිවල භාවිතා වීමයි. සිංහල විකිපීඩියාවේ මාතෘකාවන් ඉංග්‍රීසියෙන් තබා ගැනීම අවැසි දෙයක් නොවේ. හැකිතරම් දේශීයකරණය කිරීම වටී. -- බිඟුවා සාකච්ඡාව 14:02, 1 ජනවාරි 2011 (යූටීසී)Reply

ලකනක සංස්කරණය

ලකනක යනු කුමක්ද? -- බිඟුවා සාකච්ඡාව 12:00, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

කරුණාකර මෙය බලන්න. --- ශ්වෙත (talk) 15:05, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
අහා. ස්තුතියි. මේක සාමාන්‍යයෙන් භාවිතා වෙන එකක්ද? -- බිඟුවා සාකච්ඡාව 17:59, 15 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
මිනුම් දෙපාර්තමේන්තුවෙහි ----ශ්වෙත (talk) 06:05, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
එල. එහෙනම් ඒකට මාරු කරන්න ඕනැ. නමුත් Anchor වෙනවද බලනන් ඕනැ.-- බිඟුවා සාකච්ඡාව 08:23, 16 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

F5 සංශෝධනය සංස්කරණය

  • වත්මන්
F5 භා‍විත නොකළ නොනිදහස් පින්තූර. නිදහස් බලපත්‍රය යටතේ හෝ පොදු වසම යටතේ හෝ නොවන මාධ්‍යයයන් විකිපීඩියාවේ කිසිදු ලිපියකට සම්බන්ධ නොවන අවස්ථාවන්හිදී මකා දැමීමට ලක් වනු ඇත. මෙහිදී අවම වශයෙන් දින 7ක කාලයක් ලබාදෙන අතර.....
  • යෝජනා කරන සංශෝධනය
F5 භා‍විත නොකළ නොනිදහස් පින්තූර. නිදහස් බලපත්‍රය යටතේ හෝ පොදු වසම යටතේ හෝ නොවන මාධ්‍යයයන් විකිපීඩියාවේ කිසිදු ලිපියකට සම්බන්ධ නොවන අවස්ථාවන්හිදී මකා දැමීමට ලක් වනු ඇත. මෙහිදී අවම වශයෙන් මාස 6ක කාලයක් ලබාදෙන අතර.....
  • හේතුව
සිංහල විකියේ ක්‍රියාකාරීත්‍වය‍ට සහ පරිශීලක සංකය්‍යාවට ගැලපෙන පරිදි.
Singhalawap (talk) 08:17, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
මගේ කැමැත්ත දින 14ක් උපරිම ඇති කියලා. මොකද කෙනෙක් පින්තූරයක් උඩුගත කරලා මාස ගාණකින් ආයෙත් භාවිතා කරන්න එයි කියලා මට හිතෙන්නේ නැ. අනික මේ පින්තූර නිදහස් බලපත්‍රය යටතේ හෝ පොදු වසම යටතේ හෝ නොවන මාධ්‍යයයන්. ඒක හින්දා නිදහසේ භාවිතා කරන්න බැනේ. විකිය කියන්නේ පින්තූර ගබඩා කරන තැනක් වෙන්න ඕනැ කියන එකත් මතක් කරන්න ඕනැ. -- බිඟුවා සාකච්ඡාව 08:28, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
පරිශීලක:බිඟුවා වෙත
ඔබගේ තර්කය හරි.
එකඟ වෙමි.
F5 භා‍විත නොකළ නොනිදහස් පින්තූර. නිදහස් බලපත්‍රය යටතේ හෝ පොදු වසම යටතේ හෝ නොවන මාධ්‍යයයන් විකිපීඩියාවේ කිසිදු ලිපියකට සම්බන්ධ නොවන අවස්ථාවන්හිදී මකා දැමීමට ලක් වනු ඇත. මෙහිදී අවම වශයෙන් දි‍න 14ක කාලයක් ලබාදෙන අතර.....
Singhalawap (talk) 08:33, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Pshh..Pshh...Can two Administrators decide on this? Why do not put this to Village Pump and let the community decide? --- 112.135.219.251 08:57, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Dear 112.135.219.251|112.135.219.251
Administrators can not decide anything, no matter the number.
Administrators are Users at the same time hence they are part of the community.
Admins can discuss, edit , etc as any other user.
Singhalawap (talk) 09:04, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
මෙතන තීරණයක් ගත්තා කියලා නැනේ. අපි අදහස් ඉදිරිපත් කලා විතරයි. ඕනැම සංවාද පිටුවක මේක කතා කරන්න පුලුවන්නේ. කැමති කෙනෙක් සහභාගී වෙන්න පුලුවන්. අනික මේ පිටුවත් හරි මේක කතා කරන්න. මොකද මේ පිටුව හා සබැඳෙන දෙයක් මේක. -- බිඟුවා සාකච්ඡාව 09:18, 1 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Return to the project page "ඉක්මන් මකාදැමීමේ උපමාන".