විකිපීඩියා:සංක්‍ෂේපසහාය

විකිපීඩියා සංක්‍ෂේපසහාය

වගන්තියක් තුළ ඕනෑම ස්ථානයක ක්‍රියා කරයි        
විස්තරය ඔබ යතුරු ලියනය කරන දෙය ඔබට ලැබෙන ආකාරය
ඇළ අකුරු

''ඇළ අකුරු''

ඇළ අකුරු

තද පැහැ අකුරු

'''තද පැහැ අකුරු'''

තද පැහැ අකුරු

තද පැහැ ඇළ අකුරු

'''''තද පැහැ ඇළ අකුරු'''''

තද පැහැ ඇළ අකුරු

අභ්‍යන්තර සබැඳුම

[[පිටු මාතෘකාව]]
[[පිටු මාතෘකාව|සබැඳුම් ලේබලය]]

පිටු මාතෘකාව
සබැඳුම් ලේබලය

අභ්‍යන්තර මාතෘකා සබැඳුම

[[#මාතෘකාව]]
[[#මාතෘකාව හෝඩිපොත|හෝඩිපොත]]

#මාතෘකාව
හෝඩිපොත

පින්තූර ගොනු දර්ශණය

[[ගොනුව:Wiki.png|thumb|alt=හැඳින්වීම් වාක්‍ය|සිරස්තලය]]

හැඳින්වීම් වාක්‍ය
සිරස්තලය
පින්තූරයෙහි විශාලත්වය

[[ගොනුව:Wiki.png|thumb|60px|alt=හැඳින්වීම් වාක්‍ය|සිරස්තලය]]

(විකල්පය "60px" යනු පික්සල 60ක ප්‍රමාණයක් පළල් බවයි)

හැඳින්වීම් වාක්‍ය
සිරස්තලය
ප්‍රවර්ග සඳහා පිටුවක් එක් කිරීම [[Category:ප්‍රවර්ගය]]

(පිටුවෙහි පහළින් ස්ථාපනය කරන්න)
පිටුව සුරැකි විට හා පෙරදසුන සඳහා යොමු කළවිට ප්‍රවර්ගයන් පිටුවෙහි පහළම තීරුපටියක දැක්වෙනු ඇති.
අත්සන
ඔබ සාකච්ඡා පිටු තුල සිදුකරන දායකත්ව අවසානයේදී සෑමවිටම ඔබගේ අත්සන තබන්න.

~~~~

(ලිපියක් තුල කිසිවිටෙකත් අත්සන් නොතබන්න.සාකච්ඡා පිටු මත පමණක් අත්සන තැබීමට කාරුණික වන්න.)

පරිශීලක (සාකච්ඡාව) 03:54, 19 මාර්තු 2024 (යූටීසී)

සැකිලි භාවිතය              
විස්තරය ඔබ යතුරු ලියනය කරන දෙය ඔබට ලැබෙන ආකාරය
සැකිලි භාවිතය

{{සැකිලි නම}}

සැකිල්ල:සැකිලි නම - "සැකිලි නම" වෙනුවෙන් යොදන සැකිලි නාමය භාවිතයට පෙර සකසා හෝ විකිපීඩියාව සතුව පැවතිය යුතුය.

{{Smallcaps}} හි භාවිතය

{{smallcaps|This Text}}

This Text

ඒකක පෙරළීම සඳහා {{Convert}} හි භාවිතය

{{convert|29|km|mi}}

29 කි.මී (18 සැතපුම්)

වාක්‍යය පෙළක ආරම්භයේදී පමණක් ක්‍රියාත්මක වන කේත    
විස්තරය ඔබ යතුරු ලියනය කරන දෙය ඔබට ලැබෙන ආකාරය
වෙනත් පිටුවකට යළි යොමුකිරීමට
යලි යොමුකිරීමක් ස්ථාපනය කරනවිට එය සෑමවිටම පිටුවෙහි පළමු පෙළ ආරම්භයේම විය යුතුය.

#REDIRECT [[යොමු කෙරෙන පිටුව]]

යොමු කෙරෙන පිටුව

වෙනත් පිටුවක කොටසක් වෙත යළි යොමු කිරීම

#REDIRECT [[යොමු කෙරෙන පිටුව#anchor නාමය]]

යොමු කෙරෙන පිටුව#anchor නාමය

ශීර්ෂ
පටුන සහිත කොටුව, ශීර්ෂ හතරක් දක්වා ලිපිය සැකසුණුවිට ස්වයංක්‍රීයව ඇතුලත්වනු ඇති.

==2 වෙනි මට්ටම==
===3 වෙනි මට්ටම===
====4 වෙනි මට්ටම====
=====5 වෙනි මට්ටම=====
======6 වෙනි මට්ටම======

(  =1 වෙනි මට්ටම=  ලෙස යොදා නොගත යුතුය, මන්ද යත් එය ලිපියෙහි මාතෘකාවට පමණක් අදාල වන බැවිණි.)

2 වෙනි මට්ටම

3 වෙනි මට්ටම

4 වෙනි මට්ටම

5 වෙනි මට්ටම
6 වෙනි මට්ටම
සූචිගත නොකෙරෙනු අවැසි ශීර්ෂ
(මෙම ශීර්ෂ පටුනට ඇතුලත් නොවේ)

; සූචිගත නොවූ ශීර්ෂය

(ශීර්ෂයට මත්තෙන් තිත් කොමාවක් ";" එක් කිරීම)

සූචිගත නොවූ ශීර්ෂය

(මෙම ශීර්ෂ පටුනෙහි දර්ශණය නොවේ')
බුලට් යෙදූ ලැයිස්තු

* පළමු අයිතමය
* දෙවන අයිතමය
** දෙවැන්නෙහි අනු අයිතමය
* තෙවැනි අයිතමය

  • පළමු අයිතමය
  • දෙවන අයිතමය
    • දෙවැන්නෙහි අනු අයිතමය
  • තෙවැනි අයිතමය
අංක යෙදූ ලැයිස්තුව

# පළමු අයිතමය
# දෙවන අයිතමය
## දෙවැන්නෙහි අනු අයිතමය
# තෙවැනි අයිතමය

  1. පළමු අයිතමය
  2. දෙවන අයිතමය
    1. දෙවැන්නෙහි අනු අයිතමය
  3. තෙවැනි අයිතමය
ඉන්ඩෙන්ට් කිරිම
මෙම කේතය සාකච්ඡා පිටුව තුල පිළිතුරු සැපයීමේදී භාවිතා වේ, මෙමගින් පහසුවෙන් ඡේද වෙන් කර හඳුනාගත හැකි වේ.

ඉන්ඩෙන්ට් නොකළ ( සාමාන්‍ය ) පෙළ
:ඉන්ඩෙන්ට් කළ පළමු පෙළ
::ඉන්ඩෙන්ට් කළ දෙවන පෙළ
:::ඉන්ඩෙන්ට් කළ තෙවන පෙළ

ඉන්ඩෙන්ට් නොකළ ( සාමාන්‍ය ) පෙළ

ඉන්ඩෙන්ට් කළ පළමු පෙළ
ඉන්ඩෙන්ට් කළ දෙවන පෙළ
ඉන්ඩෙන්ට් කළ තෙවන පෙළ
යටි ලියමන් මූලාශ්‍ර එක් කිරීම    

අන්තර්ජාල ලිපි උපුටාදැක්වීමේ මංපෙත
යොමුවන් දැක්වීම නවකයින්ගේ පරිහරණය උදෙසා

යටිලියමන්, යොමුවක් ලෙස පිටුවක අවසානයහිදී එක් කිරීමෙන් එය ලැයිස්තුවක් අයුරින් දර්ශණය වේ
 

ආයුබෝවන්!, <ref> සිංහල ක්‍රමයට පුද්ගයෙක් පිළිගැනීම </ref> ඔබව සිංහල විකිපීඩියාවට <ref>http://www.si.wikipedia.org/</ref> සාදරයෙන් පිළිගනිමු.

යොමුව: {{reflist}}

ආයුබෝවන්!, [1] ඔබව සිංහල විකිපීඩියාවට [2] සාදරයෙන් පිළිගනිමු.

යොමුව:

  1. සිංහල ක්‍රමයට පුද්ගයෙක් පිළිගැනීම
  2. http://www.si.wikipedia.org/
අකුරු හැඩකරණය        
විස්තරය ඔබ යතුරු ලියනය කරන දෙය ඔබට ලැබෙන ආකාරය
කුඩා අකුරු

<small>කුඩා අකුරු</small>

කුඩා අකුරු

අක්ෂර වර්ණය නිල් ( blue )පැහැය ලෙස සකස් කිරීම.

<span style="color:blue">නිල් පැහැ අකුරු</span>

නිල් පැහැ අකුරු

අක්ෂර වර්ණය රන් (gold) පැහැය (වර්ණ ලැයිස්තුව සඳහා: Web colors බලන්න)

<span style="color:gold"> රන් පැහැ අකුරු </span>

රන් පැහැ අකුරු

අක්ෂර වර්ණය අළු පැහැයෙන් (grayed)

<span style="color:#616161">අළු පැහැ අකුරු
</span>

අළු පැහැ අකුරු

නිල් පසුබිම මත සුදු පැහැ අකුරු

<span style="color:white; background:blue">
නිල් පසුබිම මත සුදු පැහැ අකුරු</span>

නිල් පසුබිම මත සුදු පැහැ අකුරු

තිරස් රේඛාවකින් කපන ලද අකුරු

<s>තිරස් රේඛාවකින් කපන ලද අකුරු</s>

තිරස් රේඛාවකින් කපන ලද අකුරු

මේවාද බලන්න

 
විකී සංස්කරණ සඳහා ඉක්මන් කේත ලැයිස්තුව (PDF බාගත කිරීම)