විකිපීඩියා:නිවිප්‍ර

නිති විමසන පැන (FAQ)


මෙහි දැක්වෙන්නේ විකිපීඩියාව භාවිතා කිරීමේදී හා විකිපීඩියාවට දායකයත්වය දැක්වීමේදී නැගෙන නිති විමසන පැන (නිවිප්‍ර) ලැයිස්තුවකි. අනෙකුත් ප්‍රශ්න සඳහා සෙවීම් පෙට්ටිය හෝ නිර්දේශ කවුළුව භාවිතා කරන්න. තවදුරටත් ඔබේ පැනයට නිසි පිළිතුර හමු නොවුයේ නම් නිවිප්‍ර පටුන තුළ හෝ ගූගල් උදව් තුළ සෙවීමක් කරන්න.

නව පිටුවක් තනන්නේ කෙසේද? සංස්කරණය

සිංහල විකිපීඩියාවේදී මේ සදහා ඔබට විකිපීඩියා ගිනුමක් තිබීම අත්‍යාවශ්‍ය නොවේ. නිර්නාමිතව වුවද ඔබට නව ලිපි තැනිය හැක. ගිණුමක් තැනීමට අවශ්‍ය වේ නම් - ඔබට මෙතනින් නව ගිනුමක් සාදාගත හැක. ( ගිණුමක් සැදීමෙහි අනෙකුත් ප්‍රතිලාභ මෙතනින් බැලියහැක.)
For creating a new article see Wikipedia:Your first article and Wikipedia:Article development; and you may wish to try the Article Wizard. For creating a new page in your userspace see How do I create a user subpage?; or use the Article Wizard, which has an option for that.

මගේ ලිපිය මකාදැමුවේ ඇයි? සංස්කරණය

The best way to find out is to look at the deletion log for reasons (type the exact name of the article in the Title box, including the capitalization you used). For more information, see: Why was my page deleted?

ලිපියක මාතෘකාව වෙනස් කරන්නේ කෙසේද? සංස්කරණය

You move the article using the "move" button (to the right of the "edit this page" button). But in order to do this you must have an account that has reached autoconfirmed status, meaning it must be at least four days old and have made at least ten edits. If you are not an autoconfirmed user, or the move is controversial, or the page you wish to rename is move protected, visit Wikipedia:Requested moves. You may also request to have an admin grant you confirmed status.

මගේ පරිශීලක නාමය වෙනස් කිරීම හෝ මකාදැමීම කරන්නේ කෙසේද? සංස්කරණය

For changing your username see Wikipedia:Changing username.
A username cannot be deleted. If a username was deleted, all the edits made by the user could not be properly attributed. You can, however, change your username, and request that your userpage and talk page be deleted by placing {{db-user}} on both pages. See also Wikipedia:Right to vanish.

How do I cite Wikipedia? සංස්කරණය

See Wikipedia:Citing Wikipedia for details.

When was Wikipedia last published? සංස්කරණය

Wikipedia is not a printed encyclopedia. If you are asking this question because you wanted to cite a certain revision of a Wikipedia article, you can see the page Citing Wikipedia.

Who writes the articles on Wikipedia? සංස්කරණය

Almost all articles on Wikipedia are written by multiple editors, not just one. If you click on the "View history" tab at the top of an article, a list will be displayed of all the contributors to the article and when their contribution was made. If your purpose is to cite Wikipedia, see the question above. See Who writes Wikipedia for further details.

විකිපීඩියාවේ අයිතිකරු කවුද? සංස්කරණය

විස්තර සඳහා විකිපීඩියාවේ අයිතිකරු කවුද යන ලිපිය බලන්න.

ප්‍රවිෂ්ට වීම කරදර කරනවාද? සංස්කරණය

වැඩිදුර විස්තර සඳහා උදවු:පිවිසීම බලන්න.

Are page hit counters available? සංස්කරණය

There is a third party site, not maintained by Wikipedia, which currently allows you to view page hit counts since December 2007. Toplists are available here though these might not be current.
The built in feature to count how many times a page has been visited has been turned off for performance reasons. For more details please see Wikipedia:Technical FAQ#Can I add a page hit counter to a Wikipedia page?
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:නිවිප්‍ර&oldid=574007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි