විකිපීඩියා:විශේෂාංග ලිපි තෝරාගැනීම/2023
යෝජිත ලිපිය: සිංහල සාහිත්‍යය
සංස්කරණයසිංහල සාහිත්‍යය ලිපිය විශේෂාංග ලිපියක් ලෙස තෝරාගැනීමට සුදුසු බවට යෝජනා කර සිටිමි. Sasithmadu (talk) 06:13, 7 නොවැම්බර් 2023 (යූටීසී) @Lee
- @User:Lee රචනාවක් ලෙස පවතී යන්නෙන් අදහස් කළේ කුමක් ද? එය එම තත්ත්වයෙන් මිදවීමට කළ යුතු යැයි ඔබ අදහස් කරන වෙනස්කම් මොනවා ද? නිදසුන් ලෙස භාෂා ශෛලියේ වෙනසක් විය යුතු ද ? පංචස්තම්භවලට නම් හැකිතාක් දුරට එකඟ ව ඇතැ යි සිතමි. Sasithmadu (talk) 13:18, 8 දෙසැම්බර් 2023 (යූටීසී)
- පංචස්තම්භ පැත්තෙන් නම් වැරැද්දක් ඇතැයි මම හිතන්නෙත් නෑ. මම එදා ලිපිය කියවපු වෙලාවේ හිතුනේ විකිපීඩියා ලිපියකට වඩා රචනාවක් වාගේ කියලා. අපි වැඩිදුර විස්තර අපි අදාළ සාකච්ඡා පිටුවේ කතා කරමු. -- Lee (talk) 14:07, 8 දෙසැම්බර් 2023 (යූටීසී)