විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/Log/2012 ජූනි 1
- The following discussion is an archived debate of the proposed deletion of the article below. Please do not modify it. Subsequent comments should be made on the appropriate discussion page (such as the article's talk page or in a deletion review). No further edits should be made to this page.
The result was එකඟතාවක් නැත. Lee (talk) 02:20, 15 නොවැම්බර් 2016 (යූටීසී)[reply]
- එඩියුලංකා (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View AfD)
- (තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL)
This article was tagged for speedy deletion. Lee (talk) 06:13, 1 ජූනි 2012 (යූටීසී)[reply]
The text given below is copied from the talk page of the article:
මෙය වෙබ් ලිපියක් හෝ වෙබ් අඩවියක් පිළිබද ලිපියක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන වෙබ් අඩවිය පවත්වාගෙන යන ආයතනය සහ එහි සේවා සදහන් වන ලිපියකි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 175.157.177.69 (සාකච්ඡාව • දායකත්ව) විසින් 23:11, 28 මැයි 2012 හිදී එක් කර ඇත
- I think it's better to take this through the normal deletion process that involves a discussion rather than the speedy deletion process. --Lee (talk) 04:43, 29 මැයි 2012 (යූටීසී)[reply]
- පරිපාලක ලී මහතාගේ අදහසට/යෝජනාවට මම සහයෝගය පලකරමි. සියළු මකාදැමීම් ඉක්මන් මකා දැමීම තුලින් කරනවා වෙනුවට සමහරක් ඒවා සාමාන්‍ය මකාදැමීම තුලින් සිදු කිරීමෙන් පුළුල් සංවාදයකට ලක් කල හැකි වෙයි. --ශ්වෙත (talk) 05:17, 29 මැයි 2012 (යූටීසී)[reply]
- පරිපාලක ලී මහතාට සහ ශ්වේත වෙත ස්තුති වන්ත වෙමි. විකිපීඩියා සිංහල භාෂා අංශයට දින දින නව පිරිස් සම්බන්ධ කරවීමටත් ඔවුන්ට නිවැරදිව ලිවීමට අවස්ථා ලබාදීමත් සිදුකල යුතුයැයි මට සිතේ.--Sathiska (talk) 11:30, 29 මැයි 2012 (යූටීසී)[reply]
- මෙම ලිපිය මක දැමිය යුතු නොවේ. මෙතන තියන්නේ සේවාවක් මිසක් මේක ප්‍රසිද්ධ කරන දෙයක් නෙවෙයි. එමනිසා මෙම ලිපිය මකන්න එපා. බොහොමයක් තරග විභාග කරන ළමයි මෙම වෙබ් අඩවිය පාවිච්චි කරනවා. මේක ගැන මෙතන ලිව්වට කමක් නැහැ කියලයි මම නම් හිතන්නේ. මොකද මේක නිකම් පී කේ සොෆ්ට් වගේ නෙවෙයිනෙ. --උපුල් (talk) 17:24, 31 මැයි 2012 (යූටීසී)[reply]
- පී කේ සොෆ්ට් සම්බන්ධයෙන් නීතිය හෑල්ලුවට ලක් වුනු බව ඇත්ත. අපි ඒ දිනවල උඩු ගං බලා යන්න උත්සාහ කලේ ඒවට විරුද්ධව. කෙසේ වෙතත් නීතිය නීතියමයි. එය කාටත් පොදුයි. වෙබ් අඩවි ගැන ඉක්මන් මකා දැමීමක් තිබේ නම් එපමණයි. මේ ලිපිය ගැන තාම සාකච්ඡා වන්නේ ඉක්මන් මකා දැමීම යටතෙයි. මේක ගැන සාමාන්‍ය මකා දැමීම යටතේ සාකච්ඡා වෙනව නම් අපිට ඔය වැනි තර්ක විතර්ක ගෙන එන්න පුළුවන්. --- ශ්වෙත (talk) 04:01, 1 ජූනි 2012 (යූටීසී)[reply]
- මෙම ලිපිය මක දැමිය යුතු නොවේ. මෙතන තියන්නේ සේවාවක් මිසක් මේක ප්‍රසිද්ධ කරන දෙයක් නෙවෙයි. එමනිසා මෙම ලිපිය මකන්න එපා. බොහොමයක් තරග විභාග කරන ළමයි මෙම වෙබ් අඩවිය පාවිච්චි කරනවා. මේක ගැන මෙතන ලිව්වට කමක් නැහැ කියලයි මම නම් හිතන්නේ. මොකද මේක නිකම් පී කේ සොෆ්ට් වගේ නෙවෙයිනෙ. --උපුල් (talk) 17:24, 31 මැයි 2012 (යූටීසී)[reply]
මවිසින් මෙම ලිපිය නිර්මාණය කරේ ශ්‍රී ලංකාව තුල අද දවස වන විට විශාලතම පිරිසත් නරඹන අධ්‍යාපනික වශයෙන් බොහෝ පිරිසකි සේවා සපයා ගන්නා සේවාවක් පිළිබද සමාජය දැනුවත් කිරීමට සහ මෙම ලිපියෙන් ආරම්භව මේ තුලින් මතුවන දිගු (සාපෙළ, උසස්පෙළ - දැනටමත් ලිව්වෙමි, IDN Domain යනාදී වශයෙන් බැදෙන ලිපි සකසමින් ඉදිරියට විකිපීඩියා ලිපි ලියන්නෙකු ලෙස ගමන් කිරීමටයි. මෙමගින් මෙම වෙබ් අඩවියට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. මන්ද එවැනි දේ සමාජ ජාල අඩවි තුලින් පවසුවෙන් සිදුකල හැකි බැවිනි. සෑම අංශයකින්ම අධ්‍යාපන උපරිම වශයෙන් ලබාදෙන මෙම සේවාව පිළිබදව වූ ලිපිය විකිපීඩියා තුල තබාගැනීම සුදුසු යැයි මම යෝජනා කරමි.--Sathiska (talk) 07:06, 2 ජූනි 2012 (යූටීසී)[reply]
ඇලෙක්සා වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට අදාල වෙබ් අඩවි තුල මුල්ම හෙවත් ජනප්‍රියම අධ්‍යාපන වෙබ් අඩවිය වන්නේ මෙයයි. තහවුරුකිරීම් අවශ්‍ය සමහර තැන් සදහා තහවුරු කිරීමේ දිගු ඇතුලත් කලෙමි. මෙම සේවාවේ වැදගත්කම පිළිබද පාඨකයන් අදහස් ලෙස සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් සදහන් කර ඇති අතර ඒවා සදහාද දිගු අවශ්‍ය නම් ලබාදිය හැක. http://www.alexa.com/topsites/countries/LK --Sathiska (talk) 11:29, 29 මැයි 2012 (යූටීසී)[reply]
- The above discussion is preserved as an archive of the debate. Please do not modify it. Subsequent comments should be made on the appropriate discussion page (such as the article's talk page or in a deletion review). No further edits should be made to this page.