විකිපීඩියා:නිවිප්‍ර/SandBox
ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු.
උදවු සූචිය:
කිසියම් ප්‍රශ්නයක්? ·
විකිකේතය ඉගෙන ගන්න ·
නිවිප්‍ර නරඹන්න ·
ගැටපද විවරණය කියවන්න · |
සාමාන්‍යය ගැටළු
සංස්කරණයපිටුවකට පටුනක් එක් කරන්නේ කෙසේද?
සංස්කරණයඑක පිටුවකට ඇති මාතෘකා ගනන 3ට වඩා වැඩි වූ විට මෙය ස්වයංක්‍රීයව සිදු වේ.
උපන්‍යාස දෝෂය: <ref> tags exist, but no <references/> tag was found
සංස්කරණයමෙය නිවැරදි කරන්නේ කෙසේද?
ලිපිය අවසානයට <references />, මෙම ටැගය එක් කරන්න.
සැකිලි ආශ්‍රිත
සංස්කරණයසැකිල්ලක් යනු කුමක්ද?
සංස්කරණයසැකිලි සාදන්නේ කෙසේද?
සංස්කරණයසැකිලිවල වාසිය කුමක්ද?
සංස්කරණයසැකිලි භාවිතා කරන්නේ කෙසේද?
සංස්කරණයපිටුවකට සැකිල්ලක් එක් කරන්නේ කෙසේද?
සංස්කරණයසඟළ වරහන්({{ }}) දෙකක් තුල සැකිල්ලේ_නම යොදන්න.
උදා:
- {{සැකිල්ලේ_නම}}
- {{මකන්න}}
විකිපීඩියා සැකිලි එකතුව:
දියුණු කලයුතු ලිපියක් යන්න එක් කරන්නේ කෙසේද?
සංස්කරණයදියුණු කරන්න සැකිල්ල ඇතුල් කරන්න එවිට එය මෙසේ දිස් වේ.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
නැවත යොමු කිරීම සැකිල්ල යොදා ගන්නේ කෙසේද?
සංස්කරණයමේ සඳහා #REDIRECT සැකිල්ල යොදා ගත හැකිය. නැවත යොමු කිරීම සිදුකරණු ලබන්නේ අන්තර්ගතය සමන වන මාතෘකා දෙකක්(හෝ වැඩි ගණනක්) යටතේ ලිපි දෙකක් (හෝ වැඩි ගණනක්) පවතින අවස්ථාවකදී එක ලිපියක් ප්‍රධාන ලිපිය සේ සකස් කොට අනිත් ලිපි එතනට යොමු කිරීම සඳහාය.
උදාහරණ ලෙස:
"ශ්‍රී ලංකාවේ ගංඟා ලැයිස්තුව" යන්න "ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව" වෙත යොමු කර ඇත.
#REDIRECT[[ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව]]