විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ඔක්තෝබර් 22
- 1797 – පැරිසියට 3,200 අඩි (980 මී) ඉහළින් වූ හයිඩ්රජන් බැලුනයක් ආධාරයෙන් පොළොව වෙත පැන්න, අන්ඩ්රෙ-ජැක ගානරින් විසින් සැකිලි විරහිත පැරෂුටයක් (ක්රමානුරූපය රූපයේ) ආධාරයෙන් පළමු අවගමනය සිදු කෙරිණි.
තවත් සිදුවීම්: ඔක්තෝබර් 21 – ඔක්තෝබර් 22 – ඔක්තෝබර් 23