අන්ඩ්‍රෙ-ජැක ගානරින්


අන්ඩ්‍රෙ-ජැක ගානරින් (31 ජනවාරි 1769 – 18 අගෝස්තු 1823) යනු බැලුන්ගාමියෙක් සහ සැකිලි-විරහිත පැරෂුටයේ නිර්මාතෘ වෙයි. නිල ප්‍රංශ ගගනගාමියා ලෙසින් ඔහු පත් කෙරිණි.

ගානරින් මහතා සහ ගානරින් මැතිණිය (ක්‍රිස්ටොෆ් හාලර් වොන් හැලර්ස්ටෙයින්, 1803 දී පමණ)
"https://si.wikipedia.org/w/index.php?title=අන්ඩ්‍රෙ-ජැක_ගානරින්&oldid=279520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි