විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අප්‍රේල් 30

අප්‍රේල් 30:

ජොර්ජ් වොෂින්ටන්

  • 1789ජොර්ජ් වොෂින්ටන්, ඇමෙරිකාවේ පළමු ජනාධිපති ලෙස දිවුරුම් දීම.
  • 1947 – සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා, උපත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 29 අප්‍රේල් 30 මැයි 1