වික්ටෝරියා රැජිණ
වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1837 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.
වික්ටෝරියා රැජිණ | |||||
---|---|---|---|---|---|
එක්සත් රාජධානියේ රැජිණ (more...) | |||||
රාජ්‍ය සමය | 20 ජූනි 1837 – 22 ජනවාරි 1901 | ||||
අභිෂේකය | 1838 ජූනි 28 | ||||
පූර්වප්‍රාප්තිකයා | IV වන විලියම් රජු | ||||
අනුප්‍රාප්තිකයා | VII වන එඩ්වර්ඩ් රජු | ||||
අගමැතිවරු | See list | ||||
ඉන්දියාවේ අධිරාජිනිය | |||||
රාජ්‍ය සමය | 1 මැයි 1876 – 22 ජනවාරි 1901 | ||||
Imperial Durbar | 1 ජනවාරි 1877 | ||||
පූර්වප්‍රාප්තිකයා | අලුතෙන් ඇතිකල තනතුරකි | ||||
අනුප්‍රාප්තිකයා | VII වන එඩ්වර්ඩ් රජු | ||||
ප්රතිරාජයෝ | See list | ||||
භූමදානය | 2 පෙබරවාරි 1901 Frogmore, Windsor | ||||
වල්ලභයා | සැකස-කොබර්ග් ගොතා හි ඇල්බට් කුමරු | ||||
දරුවන් | වික්ටෝරියා, German Empress එක්සත් රාජධානියේ VII වන එඩ්වර්ඩ් රජු ඇලිස්, Grand Duchess of Hesse ඇල්ෆ්‍රඩ් කුමරු, සැකස-කොබර්ග් ගොතා හි ආදිපාද Helena, Princess Christian of Schleswig-Holstein ලූසී කුමරිය, අර්ග්රිල් හි ආදිපාද දේවිය ආතර් කුමරු, කොනොට් හි ආදිපාද ලියෝපෝල්ඩ් කුමරු, ඇල්බනි හි ආදිපාද බියට්‍රිස් , බැටන්බර්ග් හි හෙන්රි කුමරිය | ||||
| |||||
වංශය | හැනොවර් රාජවංශය | ||||
පියා | එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද | ||||
මව | සැකස-කොබ්ර්ග් සාෆිල්ඩ් හි වික්ටෝරියා කුමරිය | ||||
අත්සන |
ආශ්රිත ලිපි
සංස්කරණය
වික්ටෝරියා රැජිණ වෙල්ෆ් රාජ වංශයහි උප වංශයකි උපත: 24 මැයි 1819 මරණය: 22 ජනවාරි 1901
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සතරවන විලියම් රජ |
එක්සත් රාජධානියේ රැජින 20 ජූනි 1837 – 22 ජනවාරි 1901 |
අනුප්‍රාප්තිකයා හත්වන එඩ්වඩ් රජ |
හිස් අවසන් වරට තනතුර දැරුවේ දෙවන බහදුර් ෂා වරයාමෝගල් අධිරාජයා වශයෙන් |
ඉන්දියාවේ අධිරාජිනිය 1 මැයි 1876 – 22 ජනවාරි 1901 |