එක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජ
හත්වන එඩ්වඩ් රජ ([Albert Edward] Error: {{Lang-xx}}: text has italic markup (help)) (1841 නොවැම්බර් 9 – 1910 මැයි 6) 1901 ජනවාරි 22 දින සිට සිය මරණය දක්වා ම එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය ඩොමිනියන වල රජු ද ඉන්දියාවේ අධිරාජ්‍යයා ද විය.
හත්වන එඩ්වඩ් | |||||
---|---|---|---|---|---|
එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය ඩොමිනියන වල රජු, ඉන්දියාවේ අධිරාජ්‍යයා (more...) | |||||
රාජ්‍ය සමය | 1901 ජනවාරි 22 – 1910 මැයි 6 | ||||
බ්‍රිතාන්‍යය | 1902 අගෝස්තු 9 | ||||
පූර්වප්‍රාප්තිකයා | වික්ටෝරියා රැජිණ | ||||
අනුප්‍රාප්තිකයා | පස්වන ජෝර්ජ් රජ | ||||
අගමැතිවරු | ලැයිස්තුව බලන්න | ||||
Imperial Durbar | 1903 ජනවාරි 1 | ||||
උපත | 9 නොවැම්බර් 1841 බකින්හැම් මාලිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය | ||||
මරණය | 6 May 1910 බකින්හැම් මාලිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය | (වයස 68)||||
භූමදානය | 1910 මැයි 20 St. George's Chapel, Windsor Castle, Windsor, Berkshire, United Kingdom | ||||
වල්ලභයා | ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය | ||||
දරුවන් Detail | ඇල්බට් වික්ටර් කුමරු, ක්ලැරන්ස් හා ඇවොන්ඩේල් අදිපාද පස්වන ජෝර්ජ් රජ ලුවීස්, රාජකීය කුමරිය එක්සත් රාජධානියෙහි වික්ටෝරියා කුමරිය මෝඩ්, නෝර්වේ රජ බිසව වේල්සයේ ඇලෙක්සැන්ඩර් ජෝන් කුමරු | ||||
| |||||
වංශය | සැක්ස කොබර්ග් සහ ගොතා | ||||
පියා | සැක්ස කොබර්ග් සහ ගොතා හි ඇල්බට් කුමරු | ||||
මව | වික්ටෝරියා රැජිණ | ||||
ආගම | එංගලන්ත සභාව | ||||
අත්සන |