වාරාහී (සංස්කෘත: वाराही, Vārāhī)[note 1] යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන මාත්‍රිකාවන් නැමැති සප්ත මාතෘ දේවතාවියන්ගෙන් අයෙකි. වල් සූකර හිසකින් යුත් වාරාහි විෂ්ණු දෙවියන්ගේ සූකර අවතාරය වන වරාහගේ ශක්තිය (ස්ත්‍රී ශක්තිය, හෝ ඇතැම්විටෙක භාර්යාව) වේ. නේපාලයේ මැයව බාරාහී ලෙස හැඳින්වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ දෙවන බිරියක වන භූදේවීගේ උපතකි.

වාරාහී
වාරාහී
වරාහී
දේවනාගරීवाराही
සංස්කෘත පරිවර්තනයVārāhī
අනුබැඳියමාත්‍රිකාවෝ , භූදේවී
මන්ත්‍රයඕම් හ්‍රීම් වාරාහී හරී ඕම්
ආයුධයත්‍රිශූලය, අසිපත
වල්ලභයාඋන්මත්ත භෛරව
වාහනයමීගවයා, සිංහයා, ව්‍යාඝ්‍රයා, අශ්වයා

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

පාදක සටහන් සංස්කරණය

  1. වාරාහී යන්න වරාහගේ භාර්යාව සඳහා ද යෙදේ. නමුත් එය අදාළ වන්නේ ලක්ෂ්මී (විෂ්ණුගේ බිරිඳ) සමග ය. මෙම භාර්යාව මිනිස් ස්වරූපයෙන් නිරූපණය කෙරේ.

උද්ධෘත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වාරාහී&oldid=419897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි