වහව උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පිහිටා ඇත. එහි උණුදිය උල්පත් 18ක් පමණ තැනින් තැන විසිර පවතී. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 42-45°C අතර විචලනය වේ.[1]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=වහව_උණුදිය_උල්පත්&oldid=491752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි