වර්චුසා
වර්ටුසා (ඉංග්‍රීසි:Virtusa) සමාගම, මූලික වශයෙන් තොරතුරු තාක්ෂණ සේවා සපයන ලෝකයේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතනයක් වේ. ඇමරිකා එක්සත් ජනපදය මැසචුසෙට්ස් හි වෙස්ට්බෝර්ග් නගරයේ මෙහි ප්‍රධාන මධ්‍යස්‌ථානය පිහිටා ඇති අතර එයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය හා සිංගප්පූරුව යන රටවල් වලද මධ්‍යස්‌ථාන පිහිටුවා ඇත.
වර්ගය | පොදු සමාගම |
---|---|
ස්ථාපිතය | 1996 - කොළඹ, ශ්‍රී ලංකාව |
ප්රාරම්භක | ක්‍රිස් කනකරත්න, තුෂාරා කනකරත්න |
මූලස්ථානය | වෙස්ට්බෝර්ග්, මැසචුසෙට්ස්, ඇමරිකා එක්සත් ජනපදය |
පිහිටිස්ථානයන් ගණන | ශ්‍රී ලංකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, ජර්මනිය, සිංගප්පූරුව, හන්ගේරියාව, මලයාසියාව, පිලිපීනය, ස්විට්සර්ලන්තය |
ප්‍රධාන පුද්ගලයන් | ක්‍රිස් කනකරත්න (සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී), කීත් මොඩර් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), මධූ රත්නායක |
සේවාවන් | මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර උපදේශනය |
සේවකයන් | 9000+ (2015 වනවිට) |
වෙබ්අඩවිය | virtusa.com |
ඉතිහාසය
සංස්කරණයවැදගත් සිද්ධීන්
සංස්කරණය- 1995 - 'Software Solutions' නමින් කොළඹ දී ආරම්භ කිරීම.
- 1997 - 'Technology Providers International' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 1998 - ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි ප්‍රධාන කාර්යාලය පිහිටුවීම.
- 2000 - eRUNWAY, Inc. ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 2002 - 'Virtusa Corporation' ලෙස ආයතනයේ නම වෙනස් කිරීම.
- 2007 - පොදු සමාගමක් ලෙස NASDAQ (VRTU) හි ලැයිස්තු ගතවීම.
- 2009 - InSource සමාගම අත්පත් කර ගැනීම.[1]
- 2010 - ConVista Consulting, LLC සමාගම අත්පත් කර ගැනීම.[2]
- 2011 - ALaS Consulting LLC සමාගම අත්පත් කර ගැනීම.[3]
- 2014 - TradeTech Consulting සංරක්ෂණය කළ පිටපත 2014-01-08 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.[4][5]
- 2015 - Apparatus සංරක්ෂණය කළ පිටපත 2015-04-05 at the Wayback Machine සමාගම අත්පත් කර ගැනීම.[6]
කාර්යාල
සංස්කරණයවර්ටුසා සමාගමේ ප්‍රධාන මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටා ඇත. ඊට අමතරව නිව්යෝර්ක් හා වින්ඩ්සර් නගරවල හා පහත් සඳහන් රටවල්හි මධයස්ථාන පිහිටුවා ඇත.
- ඔස්ට්‍රියාව - වියෙනා
- ජර්මනිය - ගෲන්වල්ඩ්
- හන්ගේරියාව - බුඩාපෙස්ට්
- ඉන්දියාව - චෙන්නායි, හයිද්‍රබාද්, බැංගලෝරය, පූනේ
- සිංගප්පූරුව - සිංගප්පූරුව
- ශ්‍රී ලංකාව - කොළඹ
- නෙදර්ලන්තය - ඇම්ස්ටර්ඩෑම්
- එක්සත් රාජධානිය - ලන්ඩනය
- ඇමරිකා එක්සත් ජනපදය - මැසචුසෙට්ස්, නිව් යෝර්ක් , කොනෙක්ටිකට්
- මැලේසියාව - කුවාලාලංපූර්
- පිලිපීනය - ටැගුඉක්
- ස්විට්සර්ලන්තය - සූරිච්
ආශ්‍රිත
සංස්කරණය- ^ http://www.virtusa.com/news-room/press-releases/article/165/
- ^ http://www.virtusa.com/news-room/press-releases/article/168/
- ^ http://www.businesswire.com/news/home/20110705005620/en/Virtusa-Acquires-ALaS-Consulting-LLC
- ^ සංරක්ෂිත පිටපත, http://www.tradetechconsulting.se/news/tradetech-consulting-acquired-by-nasdaq-listed-virtusa-corporation/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-24
- ^ http://www.virtusa.com/news-room/press-releases/article/1723/
- ^ http://www.virtusa.com/news-room/press-releases/article/2370/