වරදට දඬුවම්
වරදට දඬුවම් චිත්‍රපටිය දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණ කල, විජය කුමාරණතුංග විසින් නිෂ්පාදනය කල 1989 තිරගත වූ සිංහල චිත්‍රපටයකි.
වරදට දඬුවම් | |
---|---|
අධ්‍යක්ෂණය | දිනේෂ් ප්‍රියසාද් |
රචනය | ටෙනිසන් කුරේ |
තිර රචනය | ටෙනිසන් කුරේ දිනේෂ් ප්‍රියසාද් |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | විජය කුමාරණතුංග(විමුක්ති චිත්‍රපට) |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා |
සංස්කරණය | දිනේෂ් ප්‍රියසාද් |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ගීතයන්
සංස්කරණයගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, හියුගෝ ප්‍රනාන්දු වෙඩි පිපිරවීම – දිනේෂ් ප්‍රියසාද් (ප්‍රයෝග දර්ශන නිර්මාණයන්)
- අඳුර නිවන්නට පහන් දරාගෙන – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
- ඉරණමට සැවොම ගැතිවේවි – එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- තරුණයෝ ඉලන්දාරියෝ - එච්.ආර්. ජෝතිපාල, අමිත් වල්පොල, ආනන්ද පෙරේරා
- මහ පොළවට බරක් නොවෙල්ලා - එච්.ආර්. ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා
- අනේ දවසන් බැටළු වෙස්ගත් – එච්.ආර්. ජෝතිපාල
- ස්පාඤ්ඤ ගීතය - ඩෙරික් ද සිල්වා
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- මාලිනී ෆොන්සේකා
- ජීවන් කුමාරතුංග
- සොමී රත්නායක
- නදීකා ගුණසේකර
- මර්වින් ජයතුංග
- විල්සන් කරුණාරත්න
- නිහාල් සිල්වා
- ටෙනිසන් කුරේ
- හියුගෝ ප්‍රනාන්දු
- කාන්ති ලංකා
- වින්සන්ට් වාස්
- සමන්ප්රිය මාරසිංහ
- ඩී. ආර්. නානායක්කාර
- ඇන්තනි සී. පෙරේරා
- දයානන්ද ජයවර්ධන
- ටෙඩී විද්‍යාලංකාර
- ටිරෝන් මයිකල්
- ගාමිණී කුමාර්
- ලාල් කුමාර
- මැණිකේ අත්තනායක
- අනෝමා කුමුදිනි
- ජයලත් ප්‍රනාන්දු
- මහේෂ් ජයසිංහ
- සිසිර කුමාරතුංග
- පියතිලක අතපත්තු
- ශක්තාර් චාන්
- පර්ල් වාසුදේවි
- ලාල් පීරිස්
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා උපකරණ – ඇලරික් ලයනල් ප්‍රනාන්දු(සමරසිංහ චිත්‍රපට)
- දළ සේයාපට ඡේදනය - සුනිල් උපාලි
- පිටපත් මුද්‍රණය - ජෙරඩ් බී. ජයවර්ධන (සරසවි චිත්‍රාගාරය)
- ධාවන කාලය – විනාඩි 157 – දිග අඩි 1413
- සහාය අධ්‍යක්ෂණය – ලාල් පීරිස්
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
- සටන් මෙහෙයවීම – ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් පුහුණුව - ඩෙරික් ද සිල්වා ඔප්ටිකල් ආරෝපණය
- දෙබස් පටිගත කිරීම, ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- සංස්කරණ සහාය - සරත් ගාමිණී
- නිෂ්පාදන කළමනාකරණය - පද්මසිරි කොඩිකාර
- නිෂ්පාදන විධායක – හර්මන් විරසූරිය
නාමාවලිය - සේනක නවරත්න, දිනේෂ් ප්‍රියසාද