වප් පසළොස්වක

(වප් පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

වප් පුර පසළොස්වක[1] එසේත් නැත්නම් වප් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ පසළොස්වන (15) තිථියයි. වප් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. වප් මාසය අවසන් වීමට, එනම් ඉල් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-17.


ලිත
පෙර තිථිය
වප් පුර තුදුස්වක
වප් පසළොස්වක පසු තිථිය
වප් අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=වප්_පසළොස්වක&oldid=718317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි